Categories

දැන්වෙනකොට කෘතිම බුද්ධි තාන්ෂනය(AI) විවිද ක්‍ෂේත්‍රයන්ට යොදාගෙන තිබෙනවා. ඉතින් Huawei ඉංජිනේරුවන් පිරිසක් බයිසිකල් එකකට AI සම්බන්ධ කරමින් ස්වයංක්‍රීයව ධාවනය කිරීමට සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ඉංජිනේරු වන Zhihui jun හට මෙම අදහස පහල වී තිබෙන්නේ ඔහු බයිසිකල් අනතුරකට ලක්වීමෙන් ...

පරිගණක ආරක්ශණ දිනය ආරම්භ වෙන්නෙ 1988දී.පරිගණක සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබ්බ කාලයෙදී ඒවා නිවෙස් තුල පරිපූර්ණ දෙයක් නොවූනත් 1980 දශකය පරිගණක,රජයේ සහ පෞද්ගලික කටයුතු වගේම අන්තර්ජාලයේ මුල් අවධිය වුණා. මුල් අවධියේ ඉදලම hacking සහ virus නිසා පරිගණක බැංකු සහ ...

වසර ගානක් පුරා නිකුත් කෙරුනු වින්ඩෝස් අතරින් Windows 11 අත්‍යවශ්‍ය අංගයන්ගෙන් හා ආකර්ෂණීය UI යුක්ත විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් බවට පත්වෙමින් තිබෙනවා. අද ලිපියෙන් බලමු 10 එකට කොහොමද 11 features ගන්නෙ කියලා. 1. Centered Taskbar Windows 11 වල එක් ප්‍රධාන අංගයක් ...

1.පලමු ක්‍රමය- Taskbar setting මගින් • task bar එක උඩ රයිට් ක්ලික් කරලා lock the taskbar එකට වැටිලා තියන ටික් එකඅයින් කරගන්න. මේක default ම lock වෙලා තියෙන්නෙ ඔයාලා unlock කරගන්න. •දැන් ආපහු Taskbar එක උඩ රයිට් ක්ලික් කරලා Toolbars ...

මීට ටික දවසකට කලින් whatsapp විසින් video quality feature එක ඉදිරි අප්ඩේට් එකකදී දෙනවා කියල තිබ්බා. දැන් whatsapp විසින් තවත් feature එකක් නිකුත් කරනවා කියල සදහන් කරල තියෙනවා. ඒ photo quality feature එක. මේකෙදිත් Quality options 3ක් දකින්න පුලුවන්. Auto(recommended) ...

පහුගිය මාස කීපය තුුල bicoin වගේ Cryptocurrency වල වටිනාකම අඩක් පමණ අහිමි වී තිබුනත් තවමත් ලාභදායි කර්මාන්තයක් විදියට මේක බොහෝ පිරිසක් කරගෙන යනු ලබනවා. හිතන්න මේකෙන් අසාධාරණ අයුරින් වාසි ලබන පිරිසකුත් ඉන්නවා. පසුගිය දිනක ආරක්ෂක සමාගමක් අනාවරණය කලේ Play Store ...

ඇපල් විසින් පසුගිය දවස්වල iOS 15 එලිදැක්වුවා. Android පරිශීලකයන්ට iOS 15 features යම් ආකාරයකින් විවිද යෙදුම් හරහා ලබාගැනීමට පුලුවන්. ඉතින් iOS 15 එකෙහි තියන අලුත්ම features අපෙ android phone එකට ගන්න හැටි අද බලමු. 1. Live Text Alternative – Google ...

චීනයේ දැවැන්තයෙකු වන Vivo වෙන්කල හැකි Flying camera system එකක් සහිත ජංගම දුරකථනයක් නිපදවීමට වැඩ අරඹා තිබෙනවා. මේකෙදි දුරකථනයෙන් කැමරා මොඩියුල් එක වෙන් කරලා අහසේ පියාසර කිරීමට හැකි වන අතර පරිශීලකයන්ට තම දුරකථනයේ කැමරාවෙන් ඡායාරුප ලබාගැනිමට හැකි වනවා. Vivo 2020 ...

ට්‍රෝජන් බව සොයාගැනීමෙන් අනතුරුව Google විසින් මෙම ඇප් 10ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒවායින් identical Javascript code භාවිතා කරමින් Facebook password ඇතුලු පරිශීලක දත්ත සොරාගෙන තිබෙනවා. මෙම ට්‍රෝජන් ඇප්, Dr.Web security platform එක සොයාගෙන තිබුනු අතර ⁣මෙම ඇප් වලින් පරිශීලක ...

ඇපල් සිය Next gen iPhone එලිදැක්වීමට සූදානම් වෙන අතර අනුමාන වශයෙන් එය iPhone 13 series එකක් හෝ iphone 12s series එකක් වෙන්න පුලුවන්. මීලග iPhone වල අලුත් Features ගැන කටකතා හුගක් පැතිරිලා තියනවා. ඒ අතර iPhone 13 වල ඉතා කුඩා ...