Categories

microsoft විසින් iOS සදහා ලබා දී තිබූ QWERTY Keyboard application software එකක් වන Swiftkey යෙදුම එයින් ඉවත් කරන බවට microsoft නිවේදනය කර තිබෙනවා. ඔවුන් වාර්ථා කරන්නේ ඔක්තොම්බර් 5 දින apple store තුළින් swiftkey ඉවත් කරන බවයි. microsoft විසින් 2016දී, GBP ...

මැතක නිකුත්වූ Iphone 14 හා 14 pro කියන්නෙ බොහෝ කතාබහට ලක්වූ ජංගම දුරකථනයක්. නිකුත් වීමෙන් පසු පරිශීලකයන් Third party app සමග එහි කැමරා Moduleඑක ඝෝෂාකාරී ශබ්දයක් සමගින් දරුණු සෙලවීමක් වාර්තා කර තිබුණා. කෙසේ නමුත් නව Update එකක් සමගින් ඇපල් එම ...

නාසා ආයතනය විසින් ඉදිරියේදී පෘථිවියට තර්ජනයක් වන ග්‍රාහක කඩාවැටීමකදී ඒවා විනාශකර දැමීමේ අත්හදාබැලීම් මෙහෙයුම සාර්ථක ව අවසන් කර තිබෙනවා. මෙහිමූලික අරමුණ වුයේ පෘථිවිය ග්‍රාහකයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිත කල හැකි සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමයි.     NASA’s Double Asteroid ...

WhatsApp පරිශීලකයින්ට නව ඇමතුමක් ආරම්භ කිරීමට හෝ පවතින ඇමතුමකට සම්බන්ධ වීමට ඉඩ සලසන නව විශේෂාංගයක් වන Call Links මෙම සතිය අගදී එළිදක්වන බව Meta සදහන් කරනවා. ඒ අනුව call tab එකට “call link” option එක ඇතුළත් කරන අතර පරිශීලකයින්ට වෙනත් ...

OpenAI හි DALL-E මේ වෙනකොට  අන්තර්ජාලය හරහා වඩාත් ජනප්‍රිය AI image genarator එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක දවසින් දවස වැඩි දියුණු වෙද්දි, මීට පෙර පෞද්ගලිකත්වය සදහා භයානක ලෙස සැලකූ DALL-E හි මිනිස් මුහුණු edit කිරීමට තිබු හැකියාව නැවත වරක් ...

පසුගිය සතියේ  සිදුව දැවැන්ත GTA 6 හි දත්ත කාන්දුවකින් පසුබැසීමකට ලක්ව සිටි Take Two තවත් පහලට ඇද දමමින් එහි 2k games වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරකයා එහි අභ්‍යන්තර support account එකකටට ප්‍රවේශ වී Phishing mail ඇතුලත් කරමින් ...

අභ්‍යවකාශ ඒජන්සිය විසින් Webb ගේ Near-Infrared Camera (NIRCam) භාවිතයෙන් නෙප්චූන්ගේ රූපයක් ලබා ගෙන තිබෙනවා.  1846 දී ප්‍රථම වරට සොයා ගන්නා ලද නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලයේ පිටත වාසය කරන අතර පෘථිවියේ සිට සූර්යයාගේ දුරට වඩා දළ වශයෙන් 30 ගුණයක් දුරින් පමණ පිහිටා ...

පරිශීලකයන් විශාළ ප්‍රමාණයක් මග බලා සිටි නවතම Apple iPhone 14 series එක Apple විසින් මීට සතියකට විතර කලින් නිකුත් කරනු ලැබුවා.කොහොම වුණත් දැන් iphone 14 ප්‍රථම ගැටළුවට මුහුණ පා තිබෙනවා. ඒ third-party camera app භාවිතා කිරීමේදී කැමරාව සෙලවීමේ සහ ගැස්සීමේ ...

තරමක් උපහාසාත්මක තීරණයක් ලෙස පෙන්නමින් සටන්කාමී තලේබාන් කණ්ඩායම  ඇෆ්ගනිස්ථානයේ PUBG: Battlegrounds හා Tiktok තහනම් කිරීමට සූදානම් වෙනවා. ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ ප්‍රචණ්ඩත්වය හා තරුණයන් නොමග යැවීමයි. එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් එරට රජය බිදවැටීමෙන් හා ඇමරිකානු හමුදාඉවත් කර ගැනීමෙන් පසු ...

විශ්වයේ ඇදහිය නොහැකි ඡායාරූප කිහිපයක් ග්‍රහණය කර ගැනීමට ප්‍රසිද්ධ නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් අපගේ අසල්වැසි ග්‍රහලෝකය වන අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ජේම්ස් වෙබ් විසින් සැප්තැම්බර් 5 වන දින අඟහරු ග්‍රහයාගේ ප්‍රථම ඡායාරූප ...