Categories

  ලොව පුරා මේ වන විට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ක්‍රියා විරහිත වීම ගැන Down detector  සහ Twitter හි බොහෝ කතා බහ වෙමින් පවතී. ඩෙස්ක්ටොප් එක මත ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් වෙත යාමට උත්සාහ කිරීමේදී “This site is inaccessible” යන දෝෂ පණිවිඩයක් ඔබ ...

අපි පරිගණකයෙහි ප්‍රති වෛරස මෘදුකාංගයෙන් System RAM චෙක් කරද්දි malicious code, වෛරස් හුගක් චෙක් වෙනවා. ඒත් ඒවා Graphic card එකේ VRAM එකේ හැංගුවොත්….? වින්ඩොස් පරිශීලකයන්ට ඒ නරක ආරංචිය ලබාදෙමින් එවැනි malicious code, VRAM තුල සැගවිය හැකි Tool එකක් හැකර්වරුන් විසින් ...

google play විසින් joker virus ආසාධනය වූ යෙදුම් 8ක් play store තුළින් ඉවත් කරලා තිබෙනවා. ඒ වගේම මේ යෙදුම් භාගත කරලා තියෙනවනම් වහාම ඉවත් කරන ලෙසත් ඔවුන් පවසා තිබෙනවා. මේ trojan spyware virus මගින් contact,sms වැනි තොරතුරු හැක් කල හැකි ...

ජංගම දුරකථනවල “බාලවයස්කරුවන්ට සිදුවන ලිංගික අපචාර” සම්බන්ධ තොරතුරු ඇත්නම් ඒ ගැන හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක් ඇපල් ජංගම දුරකථන සඳහා හඳුන්වල දීලා තිබෙනවා. අමෙරිකාවෙහි “ඇපල් අයි ෆෝන්” භාවිතාකරන්නන් සඳහා මෙය මුලින් හඳුන්වා දීමට එම සමාගම කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව අයි ෆෝනයක ...

Whatsapp විසින් beta පරිශීලකයන්ට ඔවුන්ගේ Backup වඩාත් ආරක්ෂිත කරගැනීමට සහයක් විදියට Backup encrypt කරන්න Option එකක් ලබා දීලා තියනවා. මෙය Android(2.21.15.5) සදහා ඇති නවතම Beta version එකෙන් ලබාගන්න පුලුවන්. සක්‍රීය කර ඇති විට අපගේ Cloud backup Password එකක් මගින් ආරක්ෂා ...

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් විසින් දැනුම් දීලා තිබෙනවා. එසේ අවහිර කර ඇත්තේ ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බව සඳහන් කරලා තියෙනවා. වට්සැප් සමාගම සදහන් කරලා තිබ්බේ එසේ ගිණුම් ...

Whatsapp තුලට මෑතක ඉදන් හුගක් විශේෂාංගයන් එකතු කරනු ලැබුවා. එමෙන්ම පසුගිය දිනක Group call feature එකක් හා ප්‍රතිනිර්මාණය කල call UI එකත් Whatsapp විසින් එලිදැක්වුවා. දැන්, වට්ස්ඇප් Banned වුන Account ආපසු ගැනීමට ඉඩ සලසන නව අංගයක් පරික්ෂා කරමින් සිටිනවා. මුලින් ...

‘නිරුවත් පිංතූර, අසභ්‍ය වීඩියෝ, අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීම සහ වට්ස්ඇප් ඔස්සේ බෙදා හරින ගෲප්’ පිලිබද පොලිසියේ අවධානය…. කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් (කණ්ඩායම්) ඔස්සේ නිරුවත් ඡායරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන, නිල් ...

භූ චුම්බක සූර්ය කුණාටුවක් අද පෘථිවි වායුගෝලයට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතර කාලගුණ විශ්ලේෂකයින් අදහස් කරන්නේ සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියේ පිටත වායුගෝලය රත් විය හැකි අතර එය චන්ද්‍රිකාවලට සෘජුවම බලපාන බවයි. Spaceweather.com වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට කුණාටුව කිලෝමීටර් මිලියන ...

චීනෙ කියන්නෙ පරිගණක ක්‍රීඩා වලට ලමුන් ඇබ්බැහි වීම වැලැක්වීමට ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරන රටක්. 2019 දි ඔවුන් කුඩා දරුවන් රාත්‍රීයේ අධික ලෙස ක්‍රීඩා කිරීම වැලැක්වීමට “anti- addiction” හෙවත් ඇබ්බැහි- විරෝධී රෙගුලාසි සම්මත කරනු ලැබුවා. එමගින් 18ට අඩු ඕනම පුද්ගලයකුට ක්‍රීඩා කාලය ...