Categories

McAfee හි විශ්ලේෂකයින් විසින් පරිශීලකයින්ගේ බ්‍රවුසින් ක්‍රියාකාරකම් සොරකම් කරන Google Chrome extensions කීපයක් සොයා ගෙන තිබෙනවා. විශේෂම කරුණනම් මෙම Extensions  මිලියන 1.4 කට වඩා වැඩි වාර ගණනක් Download කර තිබීම. මෙම malicious extraction මගින් පරිශීලකයන් E commerce වෙබ් අඩවියකට පිවිසෙන ...

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විවිධ තරංග ආයාම හරහා බහු අභ්‍යවකාශ දුරේක්ෂවලින් ලබාගත් ඡායාරූප ඒකාබද්ධ කරමින් phantom galaxy යෙහි විශ්මයජනක ඡායාරූපයක් එලිදක්වල තිබෙනවා. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස ESA විසින් James Webb දුරේක්ෂයේ සහ හබල් දුරේක්ෂයේ දත්ත ඒකාබද්ධ කර නිර්මාණය කෙරුණු Messier 74  ...

android සහ iOS සදහා පැමිණි facebook gaming වසා දමන බව facebook ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තව දුරටත් facebook gaming ක්‍රියා නොකරන අතර 2022 ඔක්තෝබර් 28න් පසුව download කිරීමටද නොහැකි වෙනවා. කෙසේ වෙතත් මෙහි web based version එක තවමත් පවතින ...

  මිනිසුන් වසර ගණනාවක් තිස්සේ ත්‍රිමාණ මුද්‍රණ ශිල්පීය ක්‍රම සමඟ විවිධ ව්‍යුහයන් ගොඩනගන්න සමත් වුනා. එහි තවත් ඉදිරි පිම්මකට සූදානම් වන පර්යේෂකයන් කණ්ඩායමක් AI මත පදනම් වූ මෙම ඉදිකිරීම් නව පරිමාණයකට රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව බීජිං ...

නියඟ තත්වයන්ට එරෙහිව මුහුණ දීමේ උත්සාහයක් ලෙස ඇළ මාර්ග මත සූර්ය පැනල සවි කරන පළමු ප්‍රාන්තය බවට කැලිෆෝනියාව පත් වෙලා තියෙනවා. ප්‍රොජෙක්ට් නෙක්සස් ලෙස නම් කර තිබෙන මේ ව්‍යාපෘතියට ටර්ලොක් වාරිමාර්ග දිස්ත්‍රික්කයේ (TID ) ඇල මාර්ග කොටස් තුනක් මත ඇස්තමේන්තුගත ...

Snapchat එහි අලුත්ම  dual  camera feature එක හදුන්වල දීල තිබෙනවා. එහි ප්‍රධාන කැමරාවටම එක් කර ඇති මෙම විශේෂාංගය මගින් එකම වෙලාවේදී ඉදිරිපස හා පසුපස කැමරා මගින් ඡායාරූප ගැනීමට හෝ වීඩියෝ කිරීමට පුලුවන්. මෙම ද්විත්ව කැමරා විශේෂාංගය මුලින් අප්‍රේල් මාසයේදී Snapchat හි නිකුත් ...

Meta messenger platform එකෙහි සුපිරි බව තහවුරු කරමින් WhatsApp හි ප්‍රථම end to end encription grocery shopping option එක දියත් කරන බව Meta නිවේදනය කරලා තියෙනවා. ඒ අනුව whatsapp විසින් ප්‍රථම වරට ඉන්දියාවේ grocery shopping ආරම්භ කර තිබෙනවා. මෙමගින් පරිශීලකයින්ට ...

මේකනම් ටිකක් කුතුහලය දනවන දෙයක්. විද්‍යාඥයින් පිටසක්වල ජීවයක් හොයාගන්න විවධ පරීක්ෂන කරනව කියන එක අපි හැමොම දන්න දෙයක්. මේකත් ඒවගේ පිටසක්වල ජීවින් පිලිබද සාක්ෂියක් සොයාගැනීමට පෘථිවියෙහි ජීවය පිලිබද දත්ත පටිගත කර අභ්‍යවකාශය⁣ට යවමින් කරන පරීක්ෂණයක්. 1977 දි විද්‍යාඥයින් Voyager අභ්‍යවකාශ ...

ගොඩක් අය බලන් ඉදපු Game of thrones එකෙහි prequel එකක් වෙන House Of The Dragon කතාමාලාව මේ මස 22 දින නිකුත් වුණේ මිලියන 10 කට වැඩි නැරඹුම් ලබා ගෙනයි. ඉතින් තාමත් පළමු season එකෙහි එක episode එකක් විතරක් නිකුත් කරලා ...

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 700 ක් දුරින් පිහිටි ග්‍රහලෝකයක වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් පවතින බව අනාවරණය කරගෙන තියෙනවා. මෙම සොයාගැනීම අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක කාබන් ඩයොක්සයිඩ් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව ලෙසද සනිටුහන් වෙනවා. WASP-39 b ...