Categories

අද කියන්න arduino board එකක් පාවිච්චි කරල simple led pattern එක හදාගන්න විදිය (night rider pattern) මේකට අවශ්‍ය වෙනව :-: Arduino uno board එකක් රතු LED 12ක් Bread board එකක් Jumper wires සාදන ක්‍රමය :-: – අග්‍ර එක පැත්තකට සහ ...

Apricorn සිය Aegis Fortress L3 series එක පුළුල් කරමින් එයට 20TB SSD එකක් එක් කර තිබෙනවා. මෙහි Physical tamper protection,wear-resistant keypad, software-free operation හා real time 256-bit AES XTS hardware encryption ඇතුලු ආරක්ෂක අංග කීපයක් ඇතුලත් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ...

මේ වෙද්දි messaging app list වල පෙරමුණේ ඉන්න වට්සැප් වල බිලියන 2.5ක ක්‍රියාකාරි පරිශීලකයන් ප්‍රමාණයක් ඉන්නවා. පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා whatsapp මෑතකදී විශේෂාංග ගණනාවක් එකතු කරලා තියෙනවා. මේ වෙනකොට, whatsapp සදහා තවත් නව අංගයක් සංවර්ධනය වෙනවා කියලා ආරංචි වෙනවා. ...

එලොන් මස්න් කියන්නෙ ඕනවටත් වඩා සුබවාදී පොරොන්දු දෙන කෙනෙක්නෙ. ඔහු MWC 2021 දි Starlink හි අනාගතය ගැන වැදගත් ප්‍රකාශයන් කිහිපයක් කරා. Tesla හි CEO වන එලොන් මස්ක් අගෝස්තු වල ස්ටාර්ලින්ක් ලොකෙ පුරා ලබාදෙන්න අපේක්ෂා කරනවා විතරක් නෙවෙයි එය නිකුත් කරලා ...

අපිට විවිධ වෙලාවල් වලදී එක එක ඇප්ස් අවශ්‍ය වෙනවා. Ex: video ඩව්න්ලෝඩ් කරගන්න, convert කරගන්න,photo වල background remove කරගන්න…….. වගේ ගොඩක් දේවල් වලදි අපිට භාවිතා කරන්න වෙන්නේ විවිධ ඇප්ස්. මොකද මේ සියලු දේවල් තනි ඇප් එකකින් කරගන්න පහසුකම් ලබා දීලා ...

මීට කලින් ආටිකල් දෙකකින් වෛරස් ඉතිහාසය ගැනයි Cryptojacking ගැනයි කිව්වා මතක ඇති. ඉතින් අද මාතෘකාව Malware ගැන. • Malware ඉතිහාසය Malware යන පදය මුලින් භාවිත කලේ පරිගණක විද්‍යඥයෙකු හා ආරක්ෂක පර්යේෂකයෙකු වන Yisrael Radai විසින්. ඒ 1990දි. Malware සදහා පලමු ...

Cryptojacking සරලව කිව්වොත් මේකෙදි වෙන්නෙ වෙන කාගෙහරි පරිගණකයක් අනවසරයෙන් භාවිතා කරලා Cryptocurrency ලබා ගැනීමක්. හැකර්වරුන් විසින් මෙය දෙවිදියකට කරනු ලබනවා. පලවෙනි එක නම් Cryptomining Code එකක් සම්බන්ද කරපු Email එකක් එවනවා. අනෙක නම් වින්දිතයාගේ බ්‍රව්සර් එකට දැමූ පසු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ...

වෛරස් නිසා දවසින් දවස එල්ල වෙන තර්ජන වල නිමාවක් නැහැ. සෑම මසකම පරිගණක වෛරස් 6000 පමණ නිර්මාණය කොට මුදාහරිනු ලබනවා. පරිගණක වෛරසයක් කියන්නෙ මොකක්ද ? පරිගණක වෛරසයක් කියන්නේ ඔබේ පරිගණකය විනාශ කිරීමට,ඔබේ දත්ත සොරකම් කිරීමට,මෘදුකාංග වලට හානි කිරීමට හෝ ආක්‍රමණය ...

ප්‍රසිද්ධ සෙල්ලම් බඩු නිශ්පාදකයෙකු වන LEGO ප්‍රතිචක්‍රිකරණය කරන ලද බෝතල් වලින් සැදූ පලමු Building Bricks එක එලිදක්වන්න සමත් උනා. මේක ඉතාවැදගත් පියවරක් වෙනවා මොකද සමාගමේ අරමුණ වූ ඔවුන්ගේ ජනප්‍රිය Building set සදහා තිරසාර සම්පත් භාවිතා කිරීම මෙයින් පිලිබිඹු වන නිසා. ...

දැන් Windows 11 වල Emulators ගැන වද වෙන්න දෙයක් නැහැ. ඔව් Windows 11වල microsoft store එකට දැන් Android app සපොර්ට් කරනවා. මයික්‍රෝසොෆ්ට් Windows event එකේදි Windows 11 හි විශේෂාංග රාශියක් ඉදිරිපත් කලා. එයින් කැපී පෙනෙන විශේෂාංග වෙන්නෙ Android ඇප් සදහා ...