Categories

Elon Musk විසින් වඳුරන් තුළ පර්‍යේශණ ආරම්භ කරමින් පෙනීම යථා තත්ත්වයට පත් කළ හැකි Neuralink හි නව ව්‍යාපෘතිය ගැන හෙළිදරව් කරයි

අන්ධ පුද්ගලයින්ට නැවත පෙනීම ලබා දිය හැකි Neuralink හී නවතම ව්‍යාපෘතියක් ඇති බවට Elon Musk ප්‍රකාශ කර තිබෙනවා. වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණේ ඔවුන්ගේ තාක්ශණය දැනටමත් වඳුරන් මත අත්හදා බලමින් සිටින බවයි.

With Neuralink's first-ever human trial patient now public and despite safety warnings from critics - including medical professionals and federal regulators - billionaire founder Elon Musk is already teasing that his firm's next cyborg implant will tackle blindness

මෙම නව ව්‍යාපෘතිය නම්කර තිබෙන්නේ ‘Blindsight’ යනුවෙනුයි.

මෙහිදී Elon Musk බලාපොරොත්තු වන්නේ මෙය සාමාන්‍ය මිනිස් පෙනීමද ඉක්මවා යන බවයි.

මෙම ව්‍යාපෘතියේදී පරිශීළකයා පැළඳ සිටින විශේෂ කන්නාඩියෙහි ඇති කුඩා කැමරාවක් හරහා මොළයෙහි සවි කර තිබෙන චිපයට සංඥා ලැබෙනවා.

 

 

කෙසේ වෙතත් මෙම නව ව්‍යාපෘතියෙහි එළිදැක්වීමත් සමග, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව USDA සහ අනෙකුත් කණ්ඩායම් විසින් නැවතත් Elon Musk ගේ පර්‍යේශණ සඳහා චෝදනා කිරීම් ආරම්භ කර තිබෙනවා. ඒ ඔහු විසින් මීට පෙර පර්‍යේශණ වලදී සිදු කරන ලද සතුන් 1,500 කගේ පමණ මරණ වලට වගකිව යුතු බව සඳහන් කරමිනුයි.

 

source:- Daily mail

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.