මිලියන 500ක Whatsapp පරිශීලක වාර්තා කාන්දුවක්..! නොදන්නා දුරකථන ඇමතුම්, පණිවිඩ වලින් ප්‍රවේශම් වන්න.
නොවැම්බර් 16 වන දින, හැකර්වරයෙකු සුප්‍රසිද්ධ හැකර් community forum එකක දැන්වීමක් පළ කර තිබුණේ, ඔහු වට්ස්ඇප් පරිශීලක ජංගම දුරකථන අංක මිලියන 487 ක 2022 දත්ත ගබඩාවක් විකුණන බව පවසමින්. දත්ත කට්ටලයේ රටවල් 84ක WhatsApp පරිශීලක දත්ත අඩංගුව තිබූ අතර එහි ...
මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණ දෙයක් තමා තමන්ගෙ පෞද්ගලික දත්ත ලීක් කිරීම. මේකට ප්‍රධාන හේතුව තමා නිසි දැනුමක් නොමැතිව ආරක්ෂාවක් නොමැතිව පෞද්ගලික දුරකථනය අළුත්වැඩියාවට ශොප් එකකට ලබාදිම. මේ ගැටලුව 80% පමණ බලපාන්නෙ කාන්තාවන්ට. ඒවගේම නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නෙ අළුත්වැඩියා ...
whatsapp විසින් නව companion mode එකක් android පරිශීලකයන් හට නිකුත් කිරීමට පටන් ගෙන තිබෙනවා. මේ හරහා පරිශීලකයන්ට වෙනත් දුරකථනයක් එකම ගිණුමකට සම්බන්ධ කිරීමට අවස්ථාව හිමි වෙනවා. උඩ sreenshot එකේ ආකාරයට වෙනත් දුරකථනයක whatsapp app එක සකස් කරන අවස්ථාවෙ දකුණු පස ...
ටෙස්ලා මෝටර් රථයක් චීනයේදී අනතුරකට ලක්වීමෙන් පසු සමාගම පැවසුවේ සිද්ධිය පුරාම රියදුරු තිරිංග පෑගීමට අපොහොසත් වූ බවයි. වාර්තා වන අන්දමට පොලිසිය ඊට හේතුව විමර්ශනය කරයි. එම සිදුවීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වයිරල් වී තිබේ. ටෙස්ලා මෝටර් රථයක් රියදුරුට ...
Meta විසින් whatsapp large group chats notification ස්වයංක්‍රීයවම mute වෙන ආකාරයේ feature එකක් නිකුත් කර තිබෙනවා. ඒ ඔවුන් විසින් මීට පෙර whatsapp group participant 1024ක් දක්වා වැඩි කිරීම හේතුවෙනුයි. group chat notification සීමා කිරීම සදහා ඉහළ photo එකෙහි තිබෙන ආකාරයේ ...
ආරක්‍ෂක කොන්ත්‍රාත්කරුවකු හා සහ නවීන Virtual reality හි පියා වන Palmer Luckey, ක්‍රීඩා කරන ක්‍රීඩාවේදී පරිශීලකයා මිය ගියහොත් සැබෑවටම ඔහුව මරා දමන VR හෙඩ්සෙට් එකක් නිර්මාණය කරල තිබෙනවා. ඔහු මෙය Sword Art Online ක්‍රීඩාව සැමරීම සදහා නිර්මාණය කර තිබුණා. ...
whatsapp විසින් පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට bussiness සදහා නව ක්‍රමයක් ලෙස whatsapp bussiness යෙදුම තුළ banner එකක් එළි දක්වා තිබෙනවා. instragram හෝ facebook ad එකක් හරහා කෙලින්ම whatsapp bussiness ගිණුමට පාරිභෝගිකයන් හට පහසුවෙන් සම්බන්ධ වීමට මෙම feature එක හරහා හැකි වනවා. ...
* nft සමඟ බෙදාගත් තොරතුරුවලට අනුව, Meta විසින් Instagram හි NFT විකිණීමට නිර්මාණකරුවන්ට ඉඩ දෙන විශේෂාංග එළිදැක්වීමට පටන් ගෙන තිබෙනවා. මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා, Instagram විසින් එහි වේදිකාවේ තෝරාගත් නිර්මාණකරුවන් පිරිසකට නව විශේෂාංග ලබා දී ඇති අතර ඉදිරි ...
මේ වනවිට Elon Musk ට්විටර් හි සත්‍යාපිත ගිණුම් සඳහා ඔහුගේ සැලසුම් සකස් කර ඇති අතර පෙර සදහන් කල පරිදි සත්‍යාපන ලකුණ රදවා තබා ගැනීමට Twitter වෙත දායකකත්වයක් සැපයීම අව්‍ශ්‍ය වනවා. මෙය මුලින් $20 පැවතියද නව තීරණයකින් එය 8$ දක්වා ...