Categories

තායිවානයේ විශාලතම තාක්ශණික සමාගමක් වන HTC විසින් පරිශීලකයින්ට metaverse වෙත පිවිසුම ලබා දීම සදහා නව ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. මෙය metaverse කේන්ද්‍ර කරගත් විශේශාංග කිහිපයක් සමග පැමිණෙනවා. පරිශීලකයන්ට පහසුවෙන්ම metaverse වෙත පිවිසීම සදහා HTC විසින් මෙම දුරකථනයට VIVERSE නමින් යෙදුමක් ...

මගීන් 5000 රැගෙන යා හැකි, පිහිනුම් තටාකයක් සහිත න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ” Flying hotel” නම් ගුවන් යානයක නිර්මාණාත්මක වීඩියෝවක් මේ වන විට නිකුත් කර තිබෙනවා. AI ලෙස ධාවනය Sky cruise, න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වන එන්ජින් 20කින් සමන්විත අතර එය ...

  මයික්‍රොසොෆ්ට් විශේෂ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා ,ඒ රුසි⁣යාවෙන් යුක්රේනයට සහය දක්වන රටවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමක් ගැන, මේකෙදි එක්සත් ජනපදය හා පෝලන්තය රුසියාවේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබෙනවා. මයික්‍රොසොෆ්ට් වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය ආයතන, මානුෂීය කණ්ඩායම් මෙන්ම විදුලි සංදේශ, ...

Whatsapp විසින් ඔවුන්ගේ platform එක ආරක්ශිත කර ගැනීම සදහා spam, bulk massage සහ වෙනත් නීති වලට පටහැනි දේවල් සිදු කරන ගිණුම් අත් හිටවනු ලබනවා. සමහර ඒවා තාවකාලිකව අත් හිටවන අතර අනෙක් ඒවා සදාකාලිකවම අත් හිටවනු ලබනවා. කොහොම උනත් අහම්බෙන් ඔවුන්ගේ ...

windows විසින් තම windows 8.1 operating software සදහා ලබා දුන් සහය අවසන් කරන බවට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2023 ජනවාරි 10 න් පසු Windows මෙහෙයුම් පද්ධතියේ old versions සඳහා තාක්ෂණික සහාය සහ ආරක්ෂක යාවත්කාලීන කිරීම් තවදුරටත් ලබා නොදෙන අතර ...

තමා සහා google laMDA අතර සිද්ද වුණ කතා බහකින් අනතුරුව මේ chatbot එකට ආත්මයක් සහ හැගීම් තිබෙන බව ප්‍රකාශ කරපු blake lemoine ව මීට මාසෙකට කලින් google විසින් සේවයෙන් ඉවත් කලා ඔයාලට මතක ඇති. දැන් මේක තවත් දරුණු තත්වයකට පත් ...

පරිගණක උපාංග සමාගමක් වන NZXT thermal paste වෙළදපලට පැමිණ තිබෙනවා. ඒ ඉහළ කාර්‍යසාධනයක් සහිත සහ තාප සන්නායක නොවන thermal paste එකක් හදුන්වා දෙමිනුයි. මෙම thermal paste එක zinc oxide, aluminum සහ liquid polymer මගින් තාප සන්නායක නොවන ලෙස නිර්මාණය කර ...

  Amazon විසින් නවතම විශේෂාංගයක් අනාවරණය කර තිබෙනවා. ⁣විශේෂම දේ නම් එමගින් Alexa හට පරිශීලකයින්ගේ මියගිය ඥාතීන්ගේ කටහඬ අනුකරණය කිරීමට ඉඩ සැලසීමයි. සමාගම සිය වාර්ෂික MARS සම්මන්ත්‍රණයේදී විශේෂාංගය නිරූපණය කල අතර, දරුවෙකු තම මියගිය ආච්චිගේ කටහඬින් නින්දට යන කථාවක් කියවීමට ...

පාරිභෝගිකයන් සදහා මෙන්ම ලොව පුරා තියෙන ගබඩාවන් සදහාත් robots ලා නිර්මාණය කිරීමේ දිගු ඉතිහාසයක් amazon හට තියෙනවා. Amazon හී අලුත්ම යන්ත්‍රය වන proteus මිනිසුන් සමග වැඩ කළ හැකි full autonomous warehouse robot ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා. එ වගේම කලින් තිබුණ ...

  මෙලෙස NASA සහ බලශක්ති දෙපාර්තමේන්තුව විසින් සඳ මත න්‍යෂ්ටික බලය සැපයීම සඳහා විඛණ්ඩන මතුපිට බල පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන කොන්ත්‍රාත් ලබාදී තිබෙනවා.⁣එම සමාගම් Lockheed Martin, Westinghouse and IX වන අතර එය x-Eneegy හා imtutive ...