තාක්ෂණික දැවැන්තයෙක් වෙන Lenovo සමාගම විසින් 2023 Mobile World Congress (MWC) එකේදී දිග හැරිය හැකි තිරයක් සහිත ලැප්ටොප් පරිගණකයක සහ ජංගම දුරකථනයක ආදර්ශකයක් එළිදක්වලා තියෙනවා. පරිගණකය ගැන කතා කරොත් පරිගණකයේ පැත්තක ඇති ස්විචයක් එබීමෙන් පසුව තත්පර 10 ඇතුළත අඟල් 12.7 තිරය අඟල් ...

පසුගිය ඉරිදා දින වෙන්දේසියකදී විවෘත නොකල පලමු පරම්පරාවේ ඇපල් දුරකථනයක් ඩොලර් 60 000 කට අධික මුදලකට විකිණී තිබෙනවා. දුරකථනයේ හිමිකාරිය වන කැරන් ග්‍රීන් හට ඇගේ යහලුවන් තැග්ගක් ලෙස 2007දී මෙම දුරකථනය ලබාදී තිබු අතර ඇය එය විවෘත නොකර තම අල්මාරියේ ...

  පසුගිය මාස කීපය තුල කෘතිම බුද්ධි පද්ධතිවල හදිසි දියුණුව හා ජනප්‍රියත්වය එහි අහිතකර බලපෑම් වල බියද මතුකිරීමට සමත් වුනා. AI මගින් මිනිස් රැකියා හා නිර්මාණශීලීත්වයට ඇති තර්ජනය පමණක් නොව යුද්ධයේදී මෙම තාක්ෂණය මගින් න්‍යෂ්ටික අවිවලට සමාන විනාශකාරී ප්‍රතිඵල ඇති ...

Twitter හි අනෙක් platformහි මෙන් පරිශීලකයන්හට ද්වි සාධක සත්‍යාපනය (2FA) හරහා ගිණුම ආරක්ෂිත කරගැනීමට ක්‍රම තුනක් තිබෙනවා. ඒ sms/ Authenticater app හා  Security key මගිනුයි. මැතකදී මෙම SMS සත්‍යාපන ක්‍රමයේ ජනප්‍රියත්වයත් සමග හැකර්වරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වීම නිසා ⁣වැඩිවන SMS ...

සංවාද සාමාන්‍ය පරිදි තබා ගැනීමට Bing AI කතාබස් පිළිතුරු 5කට සීමා කරයි AI chatbot අමුතු දෙයක් නොවනු ඇත, හුවමාරු කිරීම් සීමා කෙරේ. පසුගිය දිනක bing AI සමග කල කතාබස් වලදී පුද්ගලයන් හට AI මගින් මතබේදාත්මක පිලිතුරු ලබාදි තිබුණා. ඒ අතර ...

Microsoft මැතකදි නිකුත් කල AL මගින් බලගැන්වෙන Bing මගින් පරිශීලකයන් කිපදෙනෙකු  හට ආන්දොලනාත්මක ප්‍රකාශයක් කීපයක් ලබාදී තිබෙනවා. මේ අතර ටයිම්ස් පුවත්පත bing AI සමග කල දීර්ඝ සංවාදය මගින්  ගැඹුරු නොසන්සුන් පිලිතුරු මෙන්ම ඉතා අමුතු පිලිතුරු ලබාදි තිබුණා. ටයිම්ස් පුවත් පත  ...

Google හි සෙවුම් යන්ත්‍ර ප්‍රධානියා පැවසුවේ AI චැට්බොට් වලට “ඒත්තු ගැන්වෙන” නමුත් “කල්පිත” පිළිතුරු ලබා දිය හැකි බවයි. ප්‍රභාකර් රාඝවන් වෙල්ට් ඇම් සොන්ටැග් වෙත පැවසුවේ බාඩ් ගූගල් සෙවුම සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි සලකා බලන බවයි. Google හට එහි chatbot Bard ...

අපේක්ෂා කළ පරිදි මයික්‍රොසොෆ්ට් විසින් ChatGPT මගින් බලගැන්වෙන සිය Bing සෙවුම් යන්ත්‍රයේ නව Version එකක් නිවේදනය කර තිබෙනවා. එලෙසම වොෂින්ටන් හි Redmond හි මූලස්ථානයේ පැවති උත්සවයේදී, සමාගම විසින් Edge බ්‍රව්සරය නව AI හැකියාවන් සහ නව පෙනුමකින් යාවත්කාලීන කරන බව ද ...

Google විසින් තම පරිශීලක ආරක්ෂාව සදහා ගෙනහැර ඇති නව පියවරයන් අතර මෙලෙස Search results තුල අනවශ්‍ය photos blur කිරීමේ option එක එකතු කර තිබෙනවා. ඒ අනුව මෙම නව safe search option එක 18 ට අඩු දරුවන් සදහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ...

චීනයේ ප්‍රධානතම seach engine සමාගමක් වන Baidu විසින් Ernie නමින් හදුන්වන ඔවුන්ගේ බලවත් AI Chatbot එකක් මාර්තු මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කරමින් ඉන්නවා. 2019 සිට සංවර්ධනය වෙමින් තිබෙන මෙම Ernie chatbot එක භාෂා අවබෝධය, භාෂා generate කිරීම සහ text-to-image generate ...