අද Virgin Galactic සමාගම ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ වාණිජ ගමන සඳහා සූදානම් වෙනවා. මේ මෙහෙයුම නම් කරලා තියෙන්නේ Galactic 01 ලෙසයි. අඩි 250,000 පමණ ඉහළට යන මේ මංගල ගමන සඳහා සංචාරකයින් 4 දෙනෙකු එකතු වී තිබෙනවා. ඒ එක් අයෙකුට $ 200,000 ...

සෙල්ලම් බඩු නිශ්පාදන සමාගමක් වන VTech හී co – founder Allan Wong පවසන්නේ AI සමඟින් එන Teddy Bears ඉදිරියේදී දෙමව්පියන්ට විකල්පයක් ලබා දෙන බවයි. ඒ අනුව මෙම ChatGPT model teddy bears සෙල්ලම් බඩු මගින් කුඩා ලමයින් පවසන සෑම දෙයකටම සවන් ...

  2030 දී අගහරු වෙත මිනිසුන් යැවීම සදහා සිදුකරන පරීක්ෂනයන්හි පලමු පරීක්ෂණය ටෙක්සාස්හි හූස්ටන් හි එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ පරීක්ෂණ කදවුරක් තුල ත්‍රමාණව මුද්‍රණය කෙරුණු අගහරු වැනි වාසස්ථානයක ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නාසා ආයතනය විසින් ස්වේච්චාවෙන් ඉදිරිපත් වන සේවකයින් ...

පර්යේෂකයන් ඉදිරි දශකය තුල විශාල සුර්ය කුණාටුවක් මගින් මහා පරිමාණ අන්තර්ජාල බිදවැටීමක් ඇති කරන බව⁣ට ඉගි පලකර තිබෙනවා. Irvine හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥවරියක වන Sangeetha Abdu Jyothi  2021 අධ්‍යයනයක දී පෙන්වා දුන්නේ ඉදිරි දශකය තුළ මාස ගනනාවක “ව්‍යසනකාරී” අන්තර්ජාල ...

Twitter හිමිකරු Elon Musk විසින් jiu-jitsu පුහුණුව ලත් Mark Zuckerberg හට “Cage match” එකකට අභියෝග කර තිබෙනවා. සකර්බර්ග් විසින් code name එක project 92 ලෙස හඳුන්වන Twitter rival ව්‍යාපෘතිය පිළිබඳ පළ කල සටහනකට අදහස් දක්වමිනුයි මෙසේ තරඟයකට අභියෝග කර තිබුණේ. ...

පසුගිය සදුදා දින ටයිටැනික් හි සුන්බුන් ගවේශනයට ගිය සංචාරක සබ්මැරීනයක් පුද්ගලයින් 5 දෙනෙකු සමග අතුරුදහන් වී තිබෙනවා. සංචාරක සමාගමක් වන ඕෂන්ගේට් විසින් මෙම සංචාරය සැලසුම් කර තිබු අතර සුන්බුන් දක්වා මීටර් 3, 800 (අඩි 12, 500) ගැඹුරක දින අටක සංචාරයට ...

මානව සංවර්ධනයේ මුල් අවධිය පිළිබඳ වටිනා තොරතුරු සහ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් හෘද ස්පන්දනය සහ රුධිරයේ අංශු සහිත ආදර්ශ මිනිස් කළලයක් (වර්ධනයේ මුල් අවධිය )කෘතීමව නිර්මාණය කර තිබෙනවා. මෙම කෘතීම කළලය නිර්මාණය කර තිබෙන්නේ ඩිම්බ, ශෘක්‍රාණු ...

ජපන් නිර්මාණකරුවන් විසින් දැවැන්ත පාවෙන නගරයක් නිර්මාණය සඳහා සැළසුම් කරමින් සිටිනවා. සංවර්ධක N-Ark ප්‍රකාශ කරන්නේ “Dogen city” ලෙස හඳුන්වන මෙම දැවැන්ත නගරය මිනිසුන් 40,000 කට ස්වයංපෝශිත වාසස්ථානයක් සපයන බවත් ඉන් 4න් එකකට ස්ථීර පදිංචිය ලැබෙන බවයි. https://videos.dailymail.co.uk/video/mol/2023/06/13/4666302752811236005/640x360_MP4_4666302752811236005.mp4 මෙහිදී නගරය ප්‍රධාන ...

2004 දි Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත ලගාවෙනවිට විද්‍යාඥයින් අපේක්ෂා කලේ සැතපුම් 314ක්පමණ පලල සෙනසුරුගේ හයවන විශාලතම චන්ද්‍රයා වන එන්සෙලාඩස් ශීත කල අයිස් බොලයක් වනු ඇති බවයි. නමුත් ඊට පසු වසරේ එනම් 2005දි ඔවුන් සදෙහි අයිස් වලට පහතින් හා එහි ...

AI සමග වැඩ කරන පුද්ගලයින් හුදකලා වීමට, නින්ද නොයෑමට සහ වැඩ අවසන් වූ පසු මත්පැන් පානය සඳහා වැඩි ඉඩක් ඇති බවට පර්‍යේශකයන් සිදු කරපු අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අලෙවිකරණ, මූල්‍ය සහ නිෂ්පාදන කර්මාන්තවල බහුලව භාවිතා වන AI සමඟ වැඩ ...