Categories

 එක දුරකථනයක විවිධ whatsapp ගිණුම් දෙකක් භාවිතා කරන්න පුලුවන්ද ? අනිවාරෙන්ම පුලුවන්. ඔයා ගාව dual sim තියෙනවනම් හරි verify කරගන්න පුලුවන් active සිම් එකක් වෙනම තියෙනවනම් ඔයාට මේක ලේසි වැඩක්. විවිධ දුරකථන සමාගම් (samsung xiaomi,honor,Oppo වැනි)ඔවුන්ගේ පරිශීලකයන්ට ” dual apps”, ...

twitter විසින් කොටස් හිමියන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම ගනුදෙනුව නිවේදනය කරනු ලැබුවා. elon musk විසින් twitter පණිවිඩයක් නිකුත් කරමින් twitter මිලදී ගැනීමේ හේතුව ප්‍රකාශ කර සිටියා. භාෂණයේ නිදහස ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන අතර ට්විටර් යනු මානව වර්ගයාගේ අනාගතයට අත්‍යවශ්‍ය ...

විශේෂාංගය සමහර iOS භාවිතා කරන්නන් සඳහා ලබා ගත හැකි අතර Android ‘ඉක්මනින්’ වෙත පැමිණේ. පවතින උපසිරස සහිත වීඩියෝවල උපසිරස සක්‍රිය සහ අක්‍රිය කිරීමට නව “CC” බොත්තමක් පරීක්‍ෂා කරන බවයි. මෙම විශේෂාංගය iOS හි සමහර පරිශීලකයින් වෙත නිකුත් වෙමින් පවතින අතර ...

whatsapp support ලෙස පෙනී සිටිමින් පරිශීලකයින් සම්බන්ධ කරගන්නා fake whatsapp ගිණුම් සොයා ගෙන තිබෙනවා.එවැනි සැක සහිත ගිණුමකින් පණිවිඩ ලැබීමේදි ප්‍රවේශම් වන ලෙස ඔවුන් ප්‍රකාශ කරනවා.whatsapp පරිශීලකයෙකුට whatsapp support ලෙස පෙනී සිටින fake ගිණුමකින් පණිවිඩ ලැබී ඇති අතර එය දත්ත සොරකම් ...

whatsapp විසින් bussiness account සදහා subcription plan එකක් හදුන්වා දී තිබෙනවා. ඒවගේම මෙම link device section එක සදහා ප්‍රතිනිර්මාණය කරපු interface එකක් සකසා තිබෙනවා. subcription plan එක දැනට bussiness account සදහා ලබාදී තිබෙන අතර bussiness සදහා අමතර features කිහිපයකුත් එකතු ...

whatsapp විසින් 2022 දී link multiple device feature එක හදුන්වා දුන්නා. මේ මගින් ඔයාගෙ දුරකථනය ඇතුළුව තවත් device 5ක් link කරන්න පුලුවන්. desktop එකට හෝ browser එකට link කල පසු desktop එකෙන් හෝ browser එකෙන් massages යැවීමට ඔයාගේ main device ...

අද  එනම් 2022.04.22 ලෝක මිහිකත දිනයයි. අද වනවිට වඩාත් වැදගත් මාතෘකාවක් අවදාරණය කරමින් Doodle ගූගල් අර්ත් ටයිම්ලැප්ස් හා අනෙක් මූලාශ්‍රවලින් ලද රෑපරාමු භාවිත කරමින් පෘථිවියෙහි ස්ථාන හතරක දේශගුණික විපර්යාසයන් හි බලපෑම පෙන්වා තිබෙනවා.          Mt. Kilimanjaro | Tanzania, ...

මෙලෙස play store නව ප්‍රතිපත්ති හදුන්වා දීම තුලින් තෙවන පාර්ශවීය ඇමතුම් පටිගත කිරීමේ යෙදුම් සියල්ල ඉදිරි මාසයේ සිට ඉවත් කිරීමට කටයුතු කර ඇත. Google විසින් ඉදිරිපත් කර ඇති නව Play Store ප්‍රතිපත්ති මාලාවට අනුව පරිශීලකයින්ට ඇමතුම් පටිගත කිරීමේ යෙදුම් ලබා ...

whatsapp විසින් ලගදීම smart glass හරහා පණිවිඩ යැවීමට හා කියවීමට whatsapp users හට ඉඩ ලබා දීමට යනවා. එහෙත් තවමත් මේක සංකල්පයක් පමණක් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මෙය Ray ban සමග එකතු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.         ...

මයික්‍රොසොෆ්ට් කියන්නේ ඇමරිකානු බහුජාතික පරිගණක තාක්ශණ සමාගමක්.මේක ආරම්භ වුනේ 1975 වසරේ අප්‍රේල් 4 වන දිනයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අත හැරලා දාපු බිල් ගේට්ස් සහ ඔහුගේ කුඩා කල මිතුරා වුණු පෝල් ඇලන් විසින් නිශ්පාදනය කරපු මයික්‍රොසොෆ්ට් සමාගම මේ වෙනකොට ලෝකයේ ...