Categories

විස්කොන්සින් හී පවුලක් විසින් ඔවුන්ගේ ඉඩමෙන් අක්කර 407ක් ඩොලර් මිලියන 76ක මුදලකට Microsoft සමාගමට විකිණීමට එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් Microsoft සිදු කළ මෙම ගෙවීම අදාල ඉඩමේ වර්ථමාන තක්සේරු අගයට වඩා විශාළ අතර Creuziger පවුලේ මෙම ඉඩම මුලින් 2023 වසරේදී ...

Apple විසින් එහි AI iPhone හි Cloud තුල ධාවනය කරනවා වෙනුවට කෙලින්ම එහි hardware තුල ධාවනය කිරීමට සූදානම් වෙලා තිබෙනවා.     Apple හි AI පර්යේෂකයන් පවසා තිබුනේ ඔවුන් flash memory technique එකක් මගින් සීමිත මතක ධාරිතාවක් සහිත iPhone හා ...

Google විසින් ලොව පුරා ක්‍රොම් භාවිතා කරන පරිශීළකයන්ගෙන් 1% කට, එනම් මිලියන 30කට පමණ Tracking Protection නම් විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වී තිබෙනවා. 2024 ජනවාරි මාසයේදී මෙය නිකුත් කිරීමට නියමිත අතර අනෙකුත් සියළුම පරිශීළකයන් සඳහා 2024 දෙවන කාර්තුවේදී මෙය නිකුත් ...

මේ තියෙන්නේ දැනට ඔයාලට free භාවිතා කරන්න පුලුවන් Chatbots 5ක්. මේ chatbot වල එක එක unique features තියෙනවා. දැනට ප්‍රධානම Chatbot අතර තියෙන්නේ ChatGPT, Bing සහ Bard කියන AI 3. Gemini AI ගේ වැඩ බලාගන්න පුලුවන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ Gemini ...

Tesla විසින් මෝටර් රථයේ Airbag බිඳ වැටීමකදී ස්වයංක්‍රීයවම 911 ඇමතීමට Teslas හට ඉඩ දෙන විශේෂාංගයක් ඇතුළු තවත් වෙනස්කම් කිහිපයක්ම ඔවුන්ගේ 2023 Holiday Update තුළින් ලබන සතියේදී නිකුත් කිරීමට නියමිතව සිටිනවා. The 2023 Holiday Update rolls out next week Here’s what’s ...

ජපානය,නෙදර්ලන්තය හා ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් විසින් තත්පරයට පෙටාබිට් 22.9ක වාර්තාගත වේගයක් තනි Fiber optic කේබලයකින් ලබාගෙන තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට තත්පරයක් තුල ගිගාබිට් මිලියන 22ක දත්ත හෝ HD movies බිලියන 2.9ක් සම්⁣⁣ප්‍රේශනය කල හැකි බවයි. මීට පෙර ඔවුන් විසින්ම ...

Google විසින් ඔවුන්ගේ වඩාත්ම බලවත් සහ දියුණුම AI model එකක් වන Gemini AI දියත් කර තිබෙනවා. OpenAI විසින් ChatGPT දියත් කර වසරකට වැඩි කාලයකට පසුව Google විසින් මෙලෙස ඔවුන්ගේ විශාළතම භාශා ආකෘතිය වන Gemini AI දියත් කර තිබෙන අතර Google ...

DNA දත්ත ගබඩා කිරීම කියන්නෙ ද්විමය දත්ත ( images,text, video වගෙ) කෘතිම DNA අණු විදියට කේතනය කිරීමේ ක්‍රියාවලියක්. ඒ වගේම අවශ්‍ය උනාම මේක නැවත ද්විමය විදියට විකේතනය කල හැකියි. දත්ත ගබඩා කිරීමක් විදිය DNA storage යොදාගන්න ලොකුම හේතුව තමා මේවගෙ ...

ලෝකයේ ඉල්ලුම සපුරාලීම සඳහා පිරිසිදු ආරක්ශිත සහ දැරිය හැකි බලශක්ති යුගයක ආරම්භය සනිටුහන් කරමින් ජපාන විද්‍යාඥයන් විසින් Nuclear Fusion (න්‍යෂ්ටික විලයනය) තුළට සමීප වී තිබෙනවා. https://videos.dailymail.co.uk/video/mol/2023/12/04/4539346865928161327/640x360_MP4_4539346865928161327.mp4 ඒ ජපාන විද්‍යාඥයන් විසින් ටෝකියෝ නුවරට උතුරින් පිහිටි Naka ප්‍රදේශයේ පවුම් මිලියන 500ක න්‍යෂ්ටික ...

Electronic Arts විසින් ක්‍රීඩකයින්ට ගේම්ස් තුලදී Characters සදහා ඔවුන්ගේම කටහඩ එක් කිරීමට ඉඩ සලසන විශේෂාංගයක් ගැන Patent බලපත්‍රයක් එලි දක්වා තිබෙනවා. මෙය 2020 දී ගොනු කර තිබෙන අතර පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. Patent බලපත්‍රයට අනුව speech එකට අදාල ...