Categories

තාක්ෂණික දැවැන්තයෙක් වන Nvidia, පරිඝණක ක්‍රීඩා වඩාත් ජීවමාන කරමින් Nonplayble Character සමග කතා කිරීමට හැකියාව ලබාදී තිබෙනවා. ඒ එහි avatar Cloud engine generative AI යොදාගනිමින්. ඉරිදා වාර්ෂික Computex2023 වෙළද ප්‍රදර්ශනයේදී ACE හි නිදර්ශකයක් ඔවුන් නිකුත් කල අතර AI එක් කල ...

අභ්‍යවකාශයේ රැස් කරන ලද සූර්ය බලය විද්‍යුත් බලය ලෙස නැවත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීම ජපානයේ දශක ගණනාවක් පුරා මෙහෙයුම වසර කිහිපයකින් යථාර්ථයට පියවරක් සමීප විය හැකිය.එයට හේතුව අද වන විට තාක්ෂණයේ හා විද්‍යාවේ පුළුල් දියුණුව බව ඔබත් මමත් දන්නා කරුණකි. ඇමරිකානු ...

රිචඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic විසින් ලබන මාසයේ ඔවුන්ගේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය මහජනතාවට නිකුත් කිරීමට පෙර අවසාන පරීක්ශණ පියාසැරිය සඳහා පුද්ගලයින් 4 දෙනෙකු සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර තිබෙනවා.   මෙම පරීක්ශණයෙන් පසුව ජූනි මාසයේදී ඔවුන්ගේ සංචාරක ව්‍යාපෘතිය දියත් කිරීමට ඔවුන්ට අවස්ථාව ...

Tik Tok සමාගම විසින් ඔවුන්ගේ Tik Tok යෙදුම සඳහා AI Chatbot එකක් පරික්ශා කරමින් සිටිනවා. “Tako” ලෙස හඳුන්වන මෙම Bot ව Tik tok යෙදුම තුළ, පරිශීලකයාගේ profile එකට ඉහළින් දිස් වෙනවා. ඒ අනුව පරිශීලකයින්ට ස්වභාවික භාශා විමසුම් භාවිතා කර Tako ...

තාක්ෂනයේ දියුණුවත් එක්ක ආරක්ෂාව සදහා ඇති තර්ජනයන්ද දිනෙන් දින වර්ධනය වනවා. විශේෂයෙන් AI දියු්නුවත් සමග මෙහි සැලකිය යුතු වර්ධනයක් දැකගන්න පුලුවන්. ඉතින් ඒ තර්ජනයන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම තම පරිශීලකයන්ට හොද සේවාවක් ලබා දෙන්න සමාගම් කරන වැඩක් තමයි මේ Bug bounty ...

2011 වසරෙ පාපැදි අනතුරකින් අංශභාග තත්වයට පත්ව සිටි පුද්ගලයෙකුට මොළයේ තරංග කියවන උපකරනයක් බද්ධකර එමගින් ඔහුගේ කොදුඇටපෙලට දකුණු මාංශ පේශි චලනය කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඔහුට නැවත සාර්ථකව ඇවිදීමට හැකිවී තිබෙනවා. 40 හැවිරිදි Gert jan oskam චීනයේ අනතුරකින් අංශභාග තත්වයට ...

  Microsoft OpenAI හි තාක්ෂණය තම සියලුම මෘදුකාංග හා සේවාවන් වෙත එක් කරමින් සිටිනවා. පසුගියදා Adobe photoshop සදහාද මෙම සහය එක් කල අතර දැන් AI පදනම් වු Digital assistant කෙනෙකු හදුන්වා දි තිබෙනවා. මීට පෙර 2015දි Microsoft විසින් Windows 10 ...

පෙන්ටගනය අසල පිපිරීමක් පෙන්නුම් කෙරෙන AI – generated රූපයක් ගිය සඳුදා ට්විටර් හී වයිරල් වීමත් සමග එක්සත් ජනපද කොටස් වෙළඳපල සීඝ්‍රයෙන් කඩා වැටී තිබෙනවා. National news organizations ඇතුළු verified ට්විටර් ගිණුම් විශාළ ප්‍රමාණයක් ද මෙම ඡායාරූපය ට්විටර් හරහා බෙදාගෙන තිබෙන ...

  ඔයා AI වලට කැමති උනත් නැතත් නව තාක්ෂනයේ සෑම පැතිකඩකින්ම සීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට AI සමත් වෙමින් ඉන්නවා. මෙයින් වැඩි බලපැමක් එල්ල වුනු ඡායාරූප කර්මාන්තයට තවත් ප්‍රභල පහරක් එල්ල කරමින් පර්යේෂකයන් Photoshop හි warp tool එක මෙන් DragGAN නම් ...

OpenAI විසින් ඊයේ දින එනම් බ්‍රහස්පතින්දා නිවේදනය කලේ iOS පරිශීලකයන් සදහා free Chatgpt ඇප් එකක් දියත් කරන බවයි ChatGPT නිකුත් කර මාස 6කට පසුවයි. එමෙන්ම මෙම Chatgpt නිකුත් කිරීම තාක්ෂණික ක්ෂ්‍රේත්‍රය තුල විශාල  AI අවි තරගයක් ඇතිකිරීමටත් බලපැමක් ඇති කලා. ...