Categories

Microsoft විසින් වින්ඩොස් 11 නිකුත් කිරීමත් සමග තම සියලු පරිශීලකයන් හට වින්ඩොස් 11 වෙත ප්‍රවේශ වීමට යම් යම් බලහත්කාරකම් වගේම උත්ප්‍රේරකයන්ද සිදු කලා. පරිශීලකයන් වැඩිම ගණනක් භාවිතා කල වින්ඩොස් 7 OS එක නැවැත්වීම එයට උදාහරණයක්. Windows 7 සහය නැවැත්වීමෙන් පසු ...

අපි එදිනෙදා ජීවිතේ දි භාවිතා කරන පරිගණක සහ Smart devices වල තියන Apps, Programs සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නෙ ‘කෝඩින්’ කියන නමින් හඳුන්වන විශේෂ භාෂාවකින් බව ඔයා දන්නවද? අද වෙනකොට ලෝකයේ බොහෝ දියුණු රටවල ඉහළ ඉල්ලුමක් ඇති විෂයක් විදියට කෝඩින් භාෂාව ...

ලොව දැවැන්තම search engine සමාගමක් වන google විසින් “Magi” නම් Code name එකක් යටතේ නවතම ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඒ Microsoft Bing වැනි AI – Powered search engine සමඟ තරඟයට එරෙහිව සටන් කිරීම සඳහායි. දැනට Google සමාගම සතුව search market ...

 Stanford විශ්වවිද්‍යාලයෙ සිසුන් පිරිසක් සම්මුඛ සාකච්ඡාවක් අතර තුර අප ඊලගට පැවසිය යුතුදේ ඉතා නිවැරදිව පෙන්වන කණනාඩි යුගලයක් නිපදවල තිබෙනවා. පහල විඩියො එකෙන් ඒක පැහැදිලිව බලාගන්න පුලුවන්. say goodbye to awkward dates and job interviews ☹️ we made rizzGPT — real-time ...

whatsapp විසින් තම පරිශීලකයන් සඳහා Keep In Chat නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. මෙම විශේෂාංගය මඟින් පරිශීලකයින්ට disappearing messages  save කර තබා ගැනීමට හැකි වෙනවා. කෙසේ වෙතත් messages ලබන්නා හට එම disappearing messages save කරගත හැකි ද හෝ නොහැකිද ...

තාක්ෂණයේ දියුණුවීම මිනිසාට හිතකර වගේම අහි⁣තකර ලෙසත් සමානව බලපැමක් ඇති කර තිබෙනවා. ඇමරිකාව තුල ආයුධ මගින් අහිමිවන විශාල ජීවිත ගනනට පිලියමක් ලෙස ප්‍රචණ්ඩ සිදුවීම් අවම කරලීමේ අරමුණින් සමාගමක් Fingerprint හා Facial recognition මගින් එන ස්මාර්ට් තුවක්කුවක් නිපදවා තිබෙනවා. Biofire Smart ...

Coding කරන ඕනම කෙනෙක්ට තියන කම්මැලි දෙයක් තමා තමන්ගෙ Code එකේ තියන Bug නැත්තම් දෝෂ හොයන එක. ඉතින් AI වලින් බලගැන්වෙන්න යන මේ ලොකෙ මේකට tools එකක් නැද්ද.? ඇත්තෙන්ම තියනවා. ව්‍යවසායකයෙකු AI බලයෙන් ක්‍රියාත්මක වන Wolverine (වුල්වරින්) ලෙස හදුන්වන tool ...

තාක්ශණික සමාගම් ගොඩක් වෙලාවට ඔවුන්ගේ software systems වල bugs හොයාගන්න bug bounty programs පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා ඇතිනේ මීට සති කිහිපයකට කලින් ChatGPT එකේ තිබ්බ bug එකක් නිසා පරිශීලකයන්ට වෙනත් පරිශීලකයන්ගේ chat history එක බලන්න හැකියාව ලැබුනා වගේම සමහර නීති ...

whatsapp විසින් ඉදිරියේදී තම පරිශීලකයන් හට ඔවුන්ගේ group chat වලට expiry date එකක් සැකසීම සඳහා feature එකක් නිකුත් කරන බව සඳහන් කරලා තියෙනවා. “Expiring group” කියන්නේ මොකක්ද ? “Expiring group”  හරහා පරිශිලකයන්ට පුලුවන් ඔවුන්ගේ group chat සඳහා කල් ඉකුත් වීමේ ...

AI ආගමනයත් එක්ක දැන් ලෝකයේ තාක්ශණය සුපිරිම විදියට දියුණු වෙමින් තියෙනවා. දැනට තරඟකාරී විදියට විවිධ සමාගම් නිකුත් කරලා තියෙන AI Chatbot (google Bard, Open AI ChatGPT, microsoft Bing) මේකට හොඳම නිදසුනක්. ඉතින් දැන් AI chatbot තරඟය අස්සේ ලෝකෙම කතා බහක් ...