Categories

samsung display විසින් එහි liquid-crystal display (LCD) ව්‍යාපාරය ජූනි මස වසා දැමීමට තීරණය කර ඇති බව වාර්ථා වෙනවා. සමාගම විසින් නිල වශයෙන් 2020 අවසානයේ මෙය වසා දැමීමට සැලසුම් කලත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග සදහා ඉල්ලුම වැඩි වීම නිසා එය ...

google විසින් android devices තුළ ඇති play store යෙදුමෙන් films සහ TV යන ටැබ් 2 ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා. මාර්තු මාසයේදි මෙය ඉවත් කරන බව google විසින් මීට පෙරම දැනුවත් කර තිබුණා. ඒ අනුව පරිශීලකයින්ට තවදුරටත් Android හි Play ...

පසුගිය දිනක යුක්රේනයට උදව් කිරීමට යවා තිබූ Space X හි Starlink satellites සම්බන්ධයෙන් රැසියානු අභ්‍යාවකාශ ඒජන්සියේ ප්‍රධානියා විසින් එලොන් මස්ක්ට තර්ජනය කිරීමත් සමග මෙම Starlink පිලිබද පුවත වඩාත් ප්‍රචලිත වුණා. මේ අතර Space X හි Starlink චන්ද්‍රිකා මගින් එල්ල විය ...

දුරකථන ලොවට අලුතින් එන Nothing phone (1) පැමිණෙන බව තහවුරු කර තිබෙනවා. පවතින දුරකථන සමාගම් යටතේ තරග කිරීම අපහසු වුවත් ඔවුන් විසින් දැනටමත් nothing ear (1) නමින් ear bud එකක් වෙළදපලට නිකුත් කර තිබෙනවා. OnePlus ආරම්භ කල කාල් පී මෙහිත් ...

විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක tv series එකක් වන stranger things season 04 නිකුත් කිරීම whatsapp විසින් සමරා තිබෙනවා ඒ WhatsApp විසින් එහි Android, iOS සහ Desktop version සඳහා නව sticker pack එකක් එළිදක්වමිනුයි. සමාගම විසින් මීට පෙර ස්ටිකර් pack එකක් නිකුත් ...

මීට පෙර 2021 දී android device සදහා පහර දෙන ERMAC කියන malware එකක් සොයා ගනු ලැබුවා. දැන් Android device ඉලක්ක කරන භයානක password steals malware එකක් සයිබර් ආරක්ශණ විශේෂඥයන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ESET හී සයිබර් ආරක්ශණ විශේෂඥයන් විසින් සොයාගෙන ...

Meta විසින් (කලින් facebook ලෙස හැදින්වූ )term of service තුළ සංශෝධනයක් සහ privacy policy සදහා යවත්කාලීනයක් කර තිබෙනවා. දැන් එය Meta’s privacy policy ලෙස හදුන්වන අතර ඔවුන් විසින් ලබාදෙන නව නිශ්පාදන හදුන්වා දීමට සහ තේරුම් ගැනීම පහසු වීමට මෙම privacy ...

Computer basics for beginners part 01 තුළින් අපි කතා කරා computer එකක් කියන්නේ මොකක්ද, එහි කාර්‍යභාරය සහ විවිධ computer වර්ග පිලිබදව. මම හිතනවා ඔයාලට ඒ පිලිබදව යම් අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් මෙම ලිපියෙන් තවත් කරුණු කිහිපයක් පිලිබදව ඉගෙන ගනිමු. ...

මීට කලින් beta වල chat සහ group සදහා media යැවීමේදී නවීකරණය කරන ලද caption view එකක් දැකගන්න ලැබුණත් සමහර නොදන්නා හේතු නිසා එය් නැවත අක්‍රීය කර තිබුණා. දැන් නැවතත් එය beta සදහා පැමිණ තිබෙනවා. ඉහත screenshot එකෙහි දැක්වෙන පරිදි මෙම ...

2020 වසරේදී meta විසින් avatars හදුන්වා දෙනු ලැබුවා. ඒවගේම ඒවා facebook සහ massenger යන දෙකේම ස්ටිකර්,profile picture සහ තවත් බොහෝ දේ සදහා භාවිතා කරන්න පුලුවන් වුණා. දැන් Meta විසින් 3D avatars හදුන්වා දී තිබෙන අතර ඒවා facebook,massenger සහ instragram කියන ...