Categories

ඕනෑම තැනක සිටින ඕනෑම අයෙකුගේ මුහුණ පවා විශාලනය කර බැලිය හැකි ‘Big brother’ චන්ද්‍රිකාව 2025 දී දියත් කිරීමට සූදානම් වෙයි

2025 දී දියත් කිරීමට නියමිත මිනිසුන්ගේ සෑම පියවරක් පිළිබඳවම ඔත්තු බැලීමේ හැකියාව ඇති චන්ද්‍රිකාවක් පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

Startup Company එකක් වන Albedo විසින් නිර්මාණය කර තිබෙන “Big Brother” ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව ඉතා උසස් තත්වයකින් නිම කර තිබෙන නිසා එයට අභ්‍යවකාශයේ සිට මිනිසුන් හෝ වාහන බලපත්‍ර තහඩු පවා විශාලනය කර බැලිය හැකි වෙනවා.

දැනට මෙහි මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංගයක් නොමැති බවට Albedo සමාගම පැවසුවත්, ඔවුන් විසින් මිනිසුන් රූපගත කිරීම හෝ පෞද්ගලිකත්වය ආරක්ශා කරන බවට කිසිවක් සඳහන් කර නැහැ.

එක්සත් ජනපද ජාතික ආරක්ශාවට තර්ජනයක් විය හැකි දේවල් පිළිබඳව නිරීක්ශණය කිරීමට එම රජයට උපකාර කිරීම සඳහා Albedo සමාගම විසින් එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ජාතික ගුවන් සහ අභ්‍යවකාශ බුද්ධි මධ්‍යස්ථානය සමග ඩොලර් මිලියනයේ කොන්ත්‍රාත්තු 2ක් අත්සන් කර තිබෙනවා.

Albedo's satellites will orbit as low as 100 miles away from Earth's surface and could be used for life-saving measures like helping authorities map disaster zones. Experts are concerned that they will instead be used to track individuals and affect people's privacy

මේ පිළිබඳව Electronic Frontier පදනමේ උපදේශක ජෙනිෆර් සඳහන් කර තිබුණේ ” මෙය අපි නොදැනුවත්වම ඕනෑම රජයකට ඕනෑම වෙලාවක භාවිතා කළ හැකි, අහසේ ඇති යෝධ කැමරාවක් බවයි”

චන්ද්‍රිකාව පෘථිවි පෘශ්ඨයේ සිට සැතපුම් 100ක දුරකින් කක්ෂගත කිරීමට නියමිත වෙනවා.

 

source : Daily mail

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.