Categories

2025 දී දියත් කිරීමට නියමිත මිනිසුන්ගේ සෑම පියවරක් පිළිබඳවම ඔත්තු බැලීමේ හැකියාව ඇති චන්ද්‍රිකාවක් පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. Startup Company එකක් වන Albedo විසින් නිර්මාණය කර තිබෙන “Big Brother” ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව ඉතා උසස් තත්වයකින් නිම කර තිබෙන ...