Sam Altmen ව නැවත සේවයේ පිහිටු වීම සඳහා සමාගමේ ඇති වූ ප්‍රතිපත්තිමය එකඟතාවයකින් පසුව Sam Altman නැවතත් ප්‍රධාන විධායක ලෙස පැමිණීමට නියමිතව සිටිනවා. Sam ව OpenAI සමාගමෙන් ඉවත් කිරීමත් සමග අභ්‍යන්තර කැළඹීම් ඇති වූ අතර OpenAI හී සේවකයන් 600 කට ...

OpenAI විසින් සියළුම OpenAI App භාවිතා පරිශීළකයන් සඳහා Voice විශේෂාංගය ලබා දී තිබෙනවා. ChatGPT Voice rolled out for all free users. Give it a try — totally changes the ChatGPT experience: https://t.co/DgzqLlDNYF — Greg Brockman (@gdb) November 21, 2023 OpenAI ...

OpenAI හී ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ වන Sam Altmen ව OpenAI සමාගමෙන් නෙරපා තිබෙනවා. ඒ සමාගමෙහි මණ්ඩලය විසින් ඔහු අවංක නොවන බවට චෝදනා කිරීමත් සමගයි. ඒ අනුව පසුගිය සිකුරාදා දින OpenAI සමාගම නිවේදනයක් නිකුත් කරමින් “Mr. Altman ගේ ඉවත් කිරීම ...

Dream Track ලෙස හඳුන්වන මෙම විශේෂාංගය හරහා පරිශීළකයන්ට ඔවුන්ට අවශ්‍ය කුමන ආකාරයේ සංගීත විලාසයක්ද යන්න පිළිබඳ Prompt එකක් ඇතුළත් කළ හැකි අතර පසුව ඔවුන්ට AI අනුකරණය කිරීමට අවශ්‍ය ගායකයා තෝරා ගත හැකි වෙනවා. https://videos.dailymail.co.uk/video/mol/2023/11/17/6494111102787041146/640x360_MP4_6494111102787041146.mp4 මේ වන විට Alec Benjamin, Charlie ...

දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් විසින් ආහාර පෙට්ටිවලින් වෙන් කරගත නොහැකිව සේවකයෙකු පොඩි කර මරා දමා තිබෙනවා. 40 හැවිරිදි මෙම සේවකයා, දකුණු Gyeongsang පළාතේ කෘෂිකාර්මික නිශ්පාදන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක රොබෝ වරයාගේ සංවේදක පරික්ශා කරමින් සිට තිබෙන අතර එහිදී ආහාර පෙට්ටි ඔසවා ...

මීට පෙර මාසයකදී පේරු රාජ්‍යයෙන් සොයාගත් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කරන ලද මළ සිරුරු දෙකක් පළමු වරට මෙක්සිකෝ කොන්ග්‍රසයට ඉදිරිපත් කිරීමත් සමග එය විශාළ මතභේදයකට තුඩු දුන් අතර දැන් දෙවන වරටත් එම මළ සිරුරු සැබෑ ඒවා බවට සාක්ශි සහිතව වෛද්‍යවරුන් ...

පරිශීළකයන් හට ඔවුන්ගේම ChatGPT versions නිර්මාණය කිරීමට සහ මුදල් ඉපැයීම සඳහා OpenAI විසින් නව Platform එකක් එළි දක්වා තිබෙනවා. San Francisco හී පැවති OpenAI First developer day උත්සවයේදී එළි දක්වන ලද මෙම GPTs හී විශේෂත්වය වන්නේ පරිශීළකයන්ට කිසිදු programming දැනුමක් ...

Whatsapp විසින් තම පරිශීළකයන් සඳහා AI generated stickers පහසුකම ලබා දී තිබෙනවා. මෙහිදී පරිශීලකයන්ට ඔවුන්ට අවශ්‍ය Stickers ගැන විස්තර කළ හැකි අතර, පරිශීළකයන් ලබා දෙන Text එකට අදාලව AI හරහා stickers generate කරනු ලබනවා. AI generated stickers භාවිතා කරන්නේ කොහොමද ...

Monkeypox වෛරසය දිගින් දිගටම විකෘති වෙමින් මිනිසුන් අතර ව්‍යාප්ත වීම නිසා මෙම වෛරසයෙහි තවත් බෝවන ප්‍රභේදයක් මතු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා. බ්‍රිතාන්‍යය පර්‍යේශකයන් පවසන්නේ මෙම වෛරසය 2018 දි ඇති වූවාට වඩා ඉහළ අනුපාතයකින් විකෘති වෙමින් පවතින බවයි. ...