Meta විසින් අලුතින් Shortcut කීපයක් Messenger වලට එකතු කරල තිබෙනවා. මෙම සරල විධානයන් මගින් ඇප් එක කුල විවිද කාර්යයන් සිදු කීරිමට පහසුකම් සලසනවා.   Shortcut  මඟින් පරිශීලකයින්ට Message, GIFs, සහ OG shrug emoji (¯_(ツ)_/¯) සඳහා Custom Notification  එක් කිරීමට සරල ...

whatsapp විසින් whatsapp beta හරහා නව update එකක් නිකුත් කරමින් whatsapp beta සදහා නව emojis නිකුත් කර තිබෙනවා. ඉහත screen shot එකේ තියෙන emojis වගේම තවත් emojis නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම සමහර emojis සදහා සමේ වර්ණයට ගැලපෙන පරිදි ...

Timed comment feature එකට අමතරව හා Dislike button එක ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් YouTube “Time Reaction” feature එකක වැඩ අරඹමින් ඉන්නවා. එමගින් වීඩියොවට ඉමොජි පදනම් වූ රිඇක්ෂන් දැමීමට පරිශීලකයන්ට ඉඩ සලසනවා. YouTube පවසන්නේ timed comments feature එක සදහා ධනාත්මක ප්‍රතිචාර ...

දැනට Snapchat තුල පවතින Voice Massages reply feature එක instagram වෙතටත් හදුන්වාදෙන්න කටයුතු කරමින් පවතිනවා තවත් Snapchat විශේෂාංගයක් පිටපත් කිරීමට Instagram ජනප්‍රිය ඉංජිනේරුවෙකු වන Alessandro Paluzzi යෝජනා කර ඇත්තේ Instagram පරිශීලකයින්ට Voice Message සමඟ ඕනෑම Story එකකට පිළිතුරු දීමට ඇති ...

වට්සැප් විසින් මල්ටි ඩිවයිස් ෆීචර්ස් හදුන්වා දුන්නට පස්සෙ දැන්, වට්සැප් හරහා විශාල ප්‍රමාණයේ ෆයිල් sharing සදහා 2GB සයිස් ලිමිට් එකක් හදුන්වා දෙන්න යනවා. මේ වෙනකොට අපිට වට්සැප් හරහා යවන්න පුලුවන් 100Mb දක්වා පමණයි. ඒත් මේ ෆීචර්ස් එක හරහා ඔයාට 2GB ...

ඔයා free cloud storage හොයනවනම් මේ වෙද්දි cloud apps සහ web sites වල අඩුවක් නැහැ. මොකද ගොඩක් සමාගම් නොමිලේ ගිගාබයිට් කිහිපයක cloud සේවාවක් ලබා දෙන නිසා. ඉතින් පහළ තියෙන්නේ නොමිලේ ලබා ගත හැකි හොදම cloud storage 4ක් පිළිබදවයි. 01.GOOGLE DRIVE ...

Google මෑතකදි ඉතා ජනප්‍රිය තෙවන පාර්ශවීය ඇප් එකක් වන YouTube Vanced ඉවත් කිරීමට කටයුතු කරා.ඇප් එක ගැන කිව්වොත් මේකෙන් YouTube premium එකෙන් දෙන feature සේරම කිසිම ගාස්තුවකින් තොරව පරිශීලකයන්ට ලබාදුන්නා. ඒත් Vanced ඉවත් කිරීමත් එක්ක YouTube වීඩියො බලන්න ඒ වගේ ...

හයිපර්සොනික් මිසයිලයක් Mach 5 සහ ඊට වැඩි වේගයකින් ගමන් කරයි – තත්පරයට සැතපුම් 1 ක් පමණ වන ශබ්දයේ (පැයට සැතපුම් 3836) ට වඩා පස් ගුණයක් වේගයෙන්. රුසියාවේ එළඹෙන Kh-47M2 Kinzhal ගුවන් දියත් කරන ලද බැලස්ටික් මිසයිල වැනි සමහර මිසයිල, Mach ...

මෙම පද්ධතියට මිනිසාගේ විධානයකින් තොරව න්‍යෂ්ටික මිසයිල සිය ගණනක් සතුරෙකු වෙත ස්වයංක්‍රීයව යැවිය හැක.සරලව කිවහොත්, න්‍යෂ්ටික ප්‍රහාරයකින් පසු රුසියාවේ භූමිය විනාශ වුවහොත්,  පද්ධතිය ස්වයංක්‍රීයව සතුරාගේ භූමියට තමන්ගේම න්‍යෂ්ටික මිසයිල වලින් පහර දෙයි.     ඩෙඩ් හෑන්ඩ් යනු ඇමරිකානු පළමු ප්‍රහාරයෙන් පසුව ...

massenger යෙදුමේ ඇති massage react පහසුකම දැන් whatsapp වෙතද ලබාදී තිබෙනවා. මෙය තවමත් සංවර්ධන මට්ටමේ පැවතුණත් සමහර android දුරකථන සදහා මේ පහසුකම ලබා දී තිබෙනවා. පවතින යෙදුම update කර නොමැතිනම් update කර මෙම පහසුකම ලබා ගත හැකියි. පහත screenshot එකේ ...