Categories

Apple සමාගම විසින් අලුත් iOS version එකක් රිලීස් කරලා ටික දවසක් ගියාම පරන iOS version එක unsigned කරනවා. ඉතින් එතකොට අපිට iTunes වලින් restore කරලාවත් 3u tools වලින් flash කරලාවත් පරන version එකට යන්න බැහැ. මෙතනදී තමා SHSH වැදගත් වෙන්නේ. ...