Categories

Tesla මෝටර් රථය අනතුරකට ලක් වූ විට ස්වයංක්‍රීයවම 911 අමතා දැනුම්දීමක් යවන යවත්කාලීනයක් Tesla සමාගම නිකුත් කරයි

Tesla විසින් මෝටර් රථයේ Airbag බිඳ වැටීමකදී ස්වයංක්‍රීයවම 911 ඇමතීමට Teslas හට ඉඩ දෙන විශේෂාංගයක් ඇතුළු තවත් වෙනස්කම් කිහිපයක්ම ඔවුන්ගේ 2023 Holiday Update තුළින් ලබන සතියේදී නිකුත් කිරීමට නියමිතව සිටිනවා.

ඉදිරියේදී පැමිණීමට නියමිත අනෙකුත් විශේෂාංග අතරට Apple podcast support, rear screen Bluetooth headset support, Updated version of park assitance with 3D visuals සහ new blind spot indicator ඇතුළත් වෙනවා.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.