Categories

අන්ධ පුද්ගලයින්ට නැවත පෙනීම ලබා දිය හැකි Neuralink හී නවතම ව්‍යාපෘතියක් ඇති බවට Elon Musk ප්‍රකාශ කර තිබෙනවා. වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණේ ඔවුන්ගේ තාක්ශණය දැනටමත් වඳුරන් මත අත්හදා බලමින් සිටින බවයි. https://videos.dailymail.co.uk/video/mol/2024/03/22/5662568744708387066/640x360_MP4_5662568744708387066.mp4 මෙම නව ව්‍යාපෘතිය නම්කර තිබෙන්නේ ‘Blindsight’ යනුවෙනුයි. ...

Elon musk ගේ Starlink internet satellites වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක කක්ෂය තුළදී විකිරණ කාන්දු වීම නිසා තාරකා විද්‍යාඥයන්ට වාසයට සුදුසු ග්‍රහලෝක සොයා ගැනීමට බාධා ඇති වන බවට නව අධ්‍යයන මගින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව Max Plank ආයතනයේ පර්‍යේශකයන් විසින් ...

Elon Musk විසින් ලඟකදි Twitter පරිශීළකයන්ට දවසකට කොපමණ පළ කිරීම් නැරඹිය හැකිද යන්න සීමා කරානේ. ඒ අනුව දැනට Verified accounts සඳහා 10k posts, unverified accounts සඳහා 1k posts සහ නවතම unverified accounts සඳහා 500 posts විදියට ලිමිට් කරලා තියෙනවා. මේ ...

බොහෝ අය ‘Twitter- Killer’ ලෙස හඳුන්වන මාක් සකර්බර්ග් ගේ නවතම සමාජ මාධ්‍ය වේදිකාව වන Threads හී ඡායාරූප අද නිකුත් කර තිබෙනවා. Threads යෙදුම Twitter හා සමාන වන අතර පරිශීලකයන් හට Instagram හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අදහස් ඡායාරුප රහිතව හෝ සහිතව ...

මැයි 9 Twitter හි ප්‍රධාන විධායක Elon musk අගහරුවාදා Twitter වෙත පැමිනෙන Calls හා messaging විශේෂාංග ගැන නිවේදනය කලා. මේ අනුව මස්ක් ගේ සියල්ල ඇති යෙදුමක් බවට පත්කිරීමේ සිහිනය සැබැවක් කරමින් සමාජ මාධ්‍යය තුල Whatsapp,Signal හා Telegram සමග කරට කර ...

Elon Musk විසින් Twitter හි Blue bird  ලාංඡනය ඉවත් කර ඒ සදහා  meme photo එකක් මෙන්ම Cryptocurrency හි Dogecoin icon එකද වන Doge icon එක ආදේශ කර තිබෙනවා. Social media හි ජංගම හා ඩෙක්ස්ටොප් Home page තුල Twitter ලාංඡනය සදුදා රාත්‍රියේ ...

එලොන් මසක් විසින් එය මිනිස් අත්හදා බැලීම් සදහා සුදානම් බව පැවසීමත් සමග Neuralink කතාව මැතකදි ඉතා ජනප්‍රිය මාතෘකාවක් උනා. මේක ආගන්තුක මාතෘකාවක් නොවන්නේ මස්ක්ට පෙරද විවිද සමාගම් මේ සදහා දැරූ උත්සහයන් නිසායි. ඒ අනුව පසුගිය වසරේ, Synchron විසින් FDA අනුමැතිය ලැබීමෙන් ...

  මේ වනවිට Elon Musk ට්විටර් හි සත්‍යාපිත ගිණුම් සඳහා ඔහුගේ සැලසුම් සකස් කර ඇති අතර පෙර සදහන් කල පරිදි සත්‍යාපන ලකුණ රදවා තබා ගැනීමට Twitter වෙත දායකකත්වයක් සැපයීම අව්‍ශ්‍ය වනවා. මෙය මුලින් $20 පැවතියද නව තීරණයකින් එය 8$ දක්වා ...

පසුගිය දිනක යුක්රේනයට උදව් කිරීමට යවා තිබූ Space X හි Starlink satellites සම්බන්ධයෙන් රැසියානු අභ්‍යාවකාශ ඒජන්සියේ ප්‍රධානියා විසින් එලොන් මස්ක්ට තර්ජනය කිරීමත් සමග මෙම Starlink පිලිබද පුවත වඩාත් ප්‍රචලිත වුණා. මේ අතර Space X හි Starlink චන්ද්‍රිකා මගින් එල්ල විය ...

Elon Musk පැවසූයේ Neuralink නමින් හැදින්වෙන ඔහුගේ  brain-interface technology තාක්‍ෂණ සමාගම, එහි වැඩිදියුනු කල ක්ෂුද්‍ර චිපයන් මිනිසුන්ට බද්ධ කිරීම ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. 2016 දී Musk විසින් cofowned කරන ලද Neuralink, මොළයේ ක්‍රියාකාරිත්වය එකවර පටිගත කිරීම සහ ...