Categories

Elon musk Twitter වෙත Voice, Video calls හා messaging පහසුකම එක් කරයි

මැයි 9 Twitter හි ප්රධාන විධායක Elon musk අගහරුවාදා Twitter වෙත පැමිනෙන Calls හා messaging විශේෂාංග ගැන නිවේදනය කලා. මේ අනුව මස්ක් ගේ සියල්ල ඇති යෙදුමක් බවට පත්කිරීමේ සිහිනය සැබැවක් කරමින් සමාජ මාධ්යය තුල Whatsapp,Signal හා Telegram සමග කරට කර තරගයකට Twitter හි ප්රවේශය ඉදිරියෙදි බලාගන්න පුලුවන්.

Elon musk ගේ මෙම විශේෂාංග සමගින් Twitter හි සිටින ඕනැම අයකුට දුරකථන අංකය බෙදාගැනීමකින් තොරව එකිනෙකා අතර සංවාදයක් ගොඩනගා ගැනීමට හැකි වනවා.

එලෙසම Whatsapp හා අනෙකුත් පණිවිඩ යැවීමේ යෙදුම් වලට සමානව Twitter විසින් ‘ DMs V1.0 ‘ ද නිකුත් කර බව පැවසු අතර ඒ අනුව යෙදුමේ නවතම අනුවාදය සමගින් ඔ්නැම පණිවිඩයකට පිලිතුරු ලබාදිය හැකි මෙන්ම ඒ සදහා Emoji reaction ද භාවිතා කල හැකියි. එසේම Twitter හි බොහො පරිශීලකයන් පිරිසක් මෙම නව විශේෂාංගයන් අගය කර තිබුණා.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.