Categories

Twitter Rate Limit මගහරවා ගමු

Elon Musk විසින් ලඟකදි Twitter පරිශීළකයන්ට දවසකට කොපමණ පළ කිරීම් නැරඹිය හැකිද යන්න සීමා කරානේ. ඒ අනුව දැනට Verified accounts සඳහා 10k posts, unverified accounts සඳහා 1k posts සහ නවතම unverified accounts සඳහා 500 posts විදියට ලිමිට් කරලා තියෙනවා.

මේ නිසා පරිශීළකයන් Tweet බලන අවස්ථා වලදී “Rate limit exceeded” හෝ “Cannot Retrieve Tweets at this time” වැනි Error messages පැමිණෙනවා.

ඉතින් මේ ගැටළුව මගහරවා ගන්න ක්‍රම කිහිපයක් ගැන අපි බලමු.

 

  • web browser හරහා OldTwitter extension එක install කිරීම
    • Google Chrome (Link)
    • Microsoft Edge (Link)
    • Mozilla Firefox (Link)

පසුව twitter.com වෙත පිවිසෙන විට පැරණි layoutඑකට යන අතර මේ හරහා තවදුරටත් “Rate limit exceeded” හෝ “Cannot retrieve Tweets at this time” වැනි errors පැමිනෙන්නේ නැහැ.

chrome වෙබ් ගබඩාවේ twitter පැරණි පිරිසැලසුම් දිගුව

 

  • Opera GX Browser භාවිතා කර Rate Limit මගහරවා ගැනීම

මෙය desktop computer සහ smartphone (Android, iOS) ලබා ගත හැකියි

twitter අනුපාත සීමාව ඉක්මවා දෝෂයක් නොමැතිව opera gx බ්‍රවුසරයේ ධාවනය වේ

මෙම Browser එක හරහා twitter.com වෙත පිවිසෙන විට “Rate limit exceeded”හෝ “Cannot retrieve Tweets at this time” වැනි ගැටළු ඇති වෙන්නේ නැහැ.

 

  • දුරකථනයට Twitter වෙබ් ඇප් එක install කිරීම හරහා ගැටළු මගහරවා ගැනීම

වෙබ් බ්‍රව්සර් එක හරහා twitter.com වෙත ගොස් කෙළවරෙහි ඇති තිත් තුන ඔබා එන මෙනුවෙහි ඇති Install app තේරීම

android මත chrome මෙනුව

 

iOS users සඳහා වෙත ගොස් විවෘත කර “share” button ඔබා “Add to Home Screen”තේරීම.

twitter pwa එක් කිරීමට safari හි share බොත්තම ක්ලික් කර මුල් තිරයට එක් කරන්න

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.