Categories

Whatsapp photo quality feature එක

මීට ටික දවසකට කලින් whatsapp විසින් video quality feature එක ඉදිරි අප්ඩේට් එකකදී දෙනවා කියල තිබ්බා.
දැන් whatsapp විසින් තවත් feature එකක් නිකුත් කරනවා කියල සදහන් කරල තියෙනවා. ඒ photo quality feature එක.

මේකෙදිත් Quality options 3ක් දකින්න පුලුවන්.

Auto(recommended) :- මේකෙදි whatsapp මගින් තියෙන network speed එක අනුව අදාල quality compressed කරනු ලබනවා.

Best quality :- මේ ඔප්ශන් එකේදි photo එක Original quality එකෙන් compressed කරනු ලබනවා.

Data saver :- මේ ඔප්ශන් එකේදි Data සහ storage ඉතිරි කරගන්න photo එක compressed කරනු ලබනවා.

photo quality feature එක තාමත් සංවර්ධනය වෙමින් පවතින නිසා latest version පරිශීලකයන්ටත් මේක ලබා ගැනීමේ හැකියාවක් නැහැ.
සමහර විට ඉදිරියේදි video quality feaure සහ photo quality feature දෙකම එකවර පැමිණෙන්න පුලුවන්.

Written by Chamika Sahan Samarakoon