Categories

Windows 11 taskbar එක windows 10 එකට ගමු.

1.පලමු ක්‍රමය- Taskbar setting මගින්

• task bar එක උඩ රයිට් ක්ලික් කරලා lock the taskbar එකට වැටිලා තියන ටික් එකඅයින් කරගන්න. මේක default ම lock වෙලා තියෙන්නෙ ඔයාලා unlock කරගන්න.

•දැන් ආපහු Taskbar එක උඩ රයිට් ක්ලික් කරලා Toolbars එකේ Links එක ක්ලික් කරන්න.

• “Link” එක ⁣drag කරගෙන Task View බටන් එක ගාවින් තියන්න. (1)
දැන් සේරම icon දකුණට මාරුවෙනවා(2)
දැන් taskbar එකේ divider(සිරස් සමාන්තර රේඛා දෙක) drag කරගෙන Link එක ගාවට ඇදගෙන යන්න.(3)

•Divider එක Draging කිරීමෙන් icon මැදට අරගෙන hidden icon ටික පෙන්නනවා. දැන් අවශ්‍ය පරිදි මැදට එනකන් පෙලගස්වන්න.

• අවසානෙට ආපහු Taskbar එක උඩ රයිට් ක්ලික් කරලා Lock Taskbar එකට ටික් එක දෙන්න.

2.දෙවන ක්‍රමය – Third party app එකක් මගින්.

Windows 10 වලට 11 එකේ Taskbar style එක ගන්න පුලුවන් Third party app ⁣හුගක් තියනවා. මම මේකෙදි අරගන්නෙ TaskBarX කියන Open Source program එක.

• මුලින්ම ඔයාලා මේක Github එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

ZIP file එකක් විදියට ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක WinRAR,WinZIp හො 7ZIP භාවිතයෙන් Unzip කරගෙන “TaskBarX Configurator.exe” එක ඕපන් කරගන්න.

Configuration windows එක ඕපන් උනාම setting default එකට දාලා Apply කරන්න.

Taskbar icon Automatically මැදට එනවා.

සහ පසුව Color හා transparency ඇතුලු setting customize කරගන්න පුලුවන්.