Categories

චීනයේ පිහිටි කැමරා සමාගමක් වන Insta360 විසින් අභ්‍යවකාශයට මුදා හැර තිබුණු අංශක 360ක කැමරාවක් හරහායි මෙලෙස පෘථිවියේ ඡායාරූප ලබා ගෙන තිබෙන්නේ. අදාල ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුවන් විසින් අභ්‍යවකාශයේදී කැමරා වලට මුහුණ දීමට සිදු වන කොස්මික් විකිරණ සහ අනෙකුත් බලපෑම් සඳහා මාස ...

  2030 දී අගහරු වෙත මිනිසුන් යැවීම සදහා සිදුකරන පරීක්ෂනයන්හි පලමු පරීක්ෂණය ටෙක්සාස්හි හූස්ටන් හි එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ පරීක්ෂණ කදවුරක් තුල ත්‍රමාණව මුද්‍රණය කෙරුණු අගහරු වැනි වාසස්ථානයක ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නාසා ආයතනය විසින් ස්වේච්චාවෙන් ඉදිරිපත් වන සේවකයින් ...

2004 දි Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත ලගාවෙනවිට විද්‍යාඥයින් අපේක්ෂා කලේ සැතපුම් 314ක්පමණ පලල සෙනසුරුගේ හයවන විශාලතම චන්ද්‍රයා වන එන්සෙලාඩස් ශීත කල අයිස් බොලයක් වනු ඇති බවයි. නමුත් ඊට පසු වසරේ එනම් 2005දි ඔවුන් සදෙහි අයිස් වලට පහතින් හා එහි ...

ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් තීරණය කර තිබෙන්නේ ලබන වසරේ අභ්‍යවකාශයට යැවීමට නියමිත චන්ද්‍රිකාවක් සඳහා මැග්නෝලියා ගස්වල දැව වඩාත් සුදුසු ඉදිකිරීම් ද්‍රව්‍යක් විය හැකි බවයි. මේ සඳහා දැව නිදර්ශක තුනක් යොදාගනිමින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අත්හදා බැලීමක් සිදුකර තිබෙන අතර එහි ...

අභ්‍යවකාශයේ රැස් කරන ලද සූර්ය බලය විද්‍යුත් බලය ලෙස නැවත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීම ජපානයේ දශක ගණනාවක් පුරා මෙහෙයුම වසර කිහිපයකින් යථාර්ථයට පියවරක් සමීප විය හැකිය.එයට හේතුව අද වන විට තාක්ෂණයේ හා විද්‍යාවේ පුළුල් දියුණුව බව ඔබත් මමත් දන්නා කරුණකි. ඇමරිකානු ...

රිචඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic විසින් ලබන මාසයේ ඔවුන්ගේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය මහජනතාවට නිකුත් කිරීමට පෙර අවසාන පරීක්ශණ පියාසැරිය සඳහා පුද්ගලයින් 4 දෙනෙකු සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර තිබෙනවා.   මෙම පරීක්ශණයෙන් පසුව ජූනි මාසයේදී ඔවුන්ගේ සංචාරක ව්‍යාපෘතිය දියත් කිරීමට ඔවුන්ට අවස්ථාව ...

නාසා ආයතනය විසින් ඉදිරියේදී පෘථිවියට තර්ජනයක් වන ග්‍රාහක කඩාවැටීමකදී ඒවා විනාශකර දැමීමේ අත්හදාබැලීම් මෙහෙයුම සාර්ථක ව අවසන් කර තිබෙනවා. මෙහිමූලික අරමුණ වුයේ පෘථිවිය ග්‍රාහකයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිත කල හැකි සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමයි.     NASA’s Double Asteroid ...

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විවිධ තරංග ආයාම හරහා බහු අභ්‍යවකාශ දුරේක්ෂවලින් ලබාගත් ඡායාරූප ඒකාබද්ධ කරමින් phantom galaxy යෙහි විශ්මයජනක ඡායාරූපයක් එලිදක්වල තිබෙනවා. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස ESA විසින් James Webb දුරේක්ෂයේ සහ හබල් දුරේක්ෂයේ දත්ත ඒකාබද්ධ කර නිර්මාණය කෙරුණු Messier 74  ...

මේකනම් ටිකක් කුතුහලය දනවන දෙයක්. විද්‍යාඥයින් පිටසක්වල ජීවයක් හොයාගන්න විවධ පරීක්ෂන කරනව කියන එක අපි හැමොම දන්න දෙයක්. මේකත් ඒවගේ පිටසක්වල ජීවින් පිලිබද සාක්ෂියක් සොයාගැනීමට පෘථිවියෙහි ජීවය පිලිබද දත්ත පටිගත කර අභ්‍යවකාශය⁣ට යවමින් කරන පරීක්ෂණයක්. 1977 දි විද්‍යාඥයින් Voyager අභ්‍යවකාශ ...

  පසුගියදින පාලනයෙන් තොරවූ චීන රොකට්ටුවක් පෘථිවියට කඩා වැටුනු අතර මෙය සනිටුහන් වන්නේ මෙවැනි සිදුවීමක් සිදු වූ තුන්වන අවස්ථාව ලෙසයි. Long March 5B යානය සෙනසුරාදා ඉන්දියන් සාගරය හරහා නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ අතර පසුව මැලේසියාවේ බෝර්නියෝ දූපතේ සරවක් ප්‍රාන්තය ...