Categories

Whatsapp සදහා එන export chat backup feature එක

whatsapp විසින් නිරන්තරයෙන් ඔවුන්ගේ යෙදුම් සදහා features අත්හදා බලමින් සිටිනවා. දැන් whatsapp විසින් export chat backup feature එකක් අත් හදා බලමින් සිටිනවා. ඒ අනුව google drive තුළ ඇති chat backup export කිරීමට අවස්ථාවහිමි වෙනවා.

ඉහත රූප සටහනේ ආකාරයට chat backup තුළ export backup නම් option එකක් ඇතුළත් කර තිබෙනවා. මෙම export backup තුළ ඔබගේ පණිවිඩ,ඡායාරූප, වීඩියෝ සහ අනෙකුත් media සියල්ල අන්තර්ගත වෙනවා.
මෙම export backup එක whatsapp iOS සදහා import කළ හැකිද යන්න ඉදිරියේදි බලාගත හැකියි.

මෙය තවමත් සංවර්ධනය කරන අතර ඉදිරියේදි එය බීටා පරිශීලකයන් සදහා නිකුත් කිරීමට නියමිතයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.