Categories

එකම whatsapp account එක phone දෙකක පාවිච්චි කරන්න whatsapp ගෙන් companion mode එකක

whatsapp විසින් නව companion mode එකක් android පරිශීලකයන් හට නිකුත් කිරීමට පටන් ගෙන තිබෙනවා. මේ හරහා පරිශීලකයන්ට වෙනත් දුරකථනයක් එකම ගිණුමකට සම්බන්ධ කිරීමට අවස්ථාව හිමි වෙනවා.


උඩ sreenshot එකේ ආකාරයට වෙනත් දුරකථනයක whatsapp app එක සකස් කරන අවස්ථාවෙ දකුණු පස උඩ ඇති තිත් තුනෙහි link device option එක තියෙනවනම් මේ companion mode එක ඔයාට පාවිච්චි කරන්න පුලුවන් වෙනවා.

මේ විදියට දුරකථන දෙකක් link කළ පසු chats සියල්ල අනෙක් දුරකථනයට synced වුණත් මේක තවම beta test එකක් නිසා සමහර features අනෙක් දුරකථනයේ වැඩ කරන්නේ නැහැ.

ඉදිරියේදී මෙම companion mode එක තවත් බොහෝ android සහ iOS පරිශීලකයන්ට නිකුත් කිරීමට නියමිතයි.

source

Beebom

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.