Meta විසින් Whatsapp සඳහා වෙළඳ දැන්වීම් හඳුන්වා දෙයිද?

“Meta සමාගම, පළමු වරට Whatsapp යෙදුමට දැන්වීම් හඳුන්වා දිය යුතුද යන්න” සාකච්ඡා කරමින් සිටින බවට Financial Times විසින් පළ කරන ලද ලිපිය Will Cathcar ප්‍රතික්ශේප කර තිබෙනවා.

ට්විටර් හරහා පිළිතුරු ලබා දෙමින් Meta හී head of whatsapp වන Will Cathcar විසින් “‘This @FT story is false. We aren’t doing this” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

Financial Times විසින් අදාල ලිපිය පළ කිරීමත් සමග බොහෝ පරිශීළකයන් ‘Please never do that! Whatsapp is just amazing the way it is right now.’ යනුවෙන් පිළිතුරු ලබා දෙමින් තම අකමැත්ත පළ කර තිබුණා.

එසේම තවත් අය ප්‍රකාශ කර තිබුණේ ප්‍රසිද්ධ සමාගම් වල චැනල් එකතු කිරීම හරහා දැනටමත් whatsapp තුළ වෙළඳ දැන්වීම් තිබෙන බවයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.