WhatsApp විසින් පරිශීළකයන් හට AI generated stickers පහසුකම ලබා දෙයි

Whatsapp විසින් තම පරිශීළකයන් සඳහා AI generated stickers පහසුකම ලබා දී තිබෙනවා.

මෙහිදී පරිශීලකයන්ට ඔවුන්ට අවශ්‍ය Stickers ගැන විස්තර කළ හැකි අතර, පරිශීළකයන් ලබා දෙන Text එකට අදාලව AI හරහා stickers generate කරනු ලබනවා.

How to chat creatively with WhatsApp's AI generated sticker - Businessday NG

AI generated stickers භාවිතා කරන්නේ කොහොමද ?

අදාල conversation එකට ගොස් stickers option එක select කරන්න.

create icon එක tap කරන්න.

ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය sticker එක ගැන විස්තරයක් ලබා දෙන්න.

AI මගින් ලබා දෙන prompt එකට අදාලව stickers 4ක් generate කරන අතර එයින් එක් sticker එකක් මත tap කිරීම හරහා එම sticker එක අදාල පුද්ගලයාට යැවිය හැකියි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.