Categories

2011 වසරෙ පාපැදි අනතුරකින් අංශභාග තත්වයට පත්ව සිටි පුද්ගලයෙකුට මොළයේ තරංග කියවන උපකරනයක් බද්ධකර එමගින් ඔහුගේ කොදුඇටපෙලට දකුණු මාංශ පේශි චලනය කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඔහුට නැවත සාර්ථකව ඇවිදීමට හැකිවී තිබෙනවා. 40 හැවිරිදි Gert jan oskam චීනයේ අනතුරකින් අංශභාග තත්වයට ...

රිළවුන්ට ඔවුන්ගේ මනසින් පමණක් රොබෝ අතක් පාලනය කළ හැකි brain chip බද්ධයක් සාර්ථකව සිදු කළ බව චීන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. මැයි 5 වන දින Nankai University හී පර්‍යේශකයන් මෙම නිවේදනය සිදු කර තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය ආබාධ සහිත ...

ඩිජිටල් ⁣මුදල් ලෝකයේ සැලකිය යුතු වර්ධනයකට මුල පුරමින් Telegram දැන් එහි පරිශීලකයන් හට Chat හරහා එක්සත් ජනපද ඩොලරයට සම්බන්ධ Crypto  coin එකක් වන USDT(Tether)  මාරු කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. මෙනිසා පරිශීලකයන් හට වෙනත් යෙදුමට යාමෙන් තොරව USDT transfer කල හැකියි. ...

කලින් ලිපියෙන් අපි කතාකලා Microsoft Word, powerpoint වගෙ office 365 දේවල් වලට AI මගින් ඇති කරපු බලපැම. ඒවගේම එයින් තමන්ට ඕන දේ සරලව ටයිප් කිරිමෙන් ඔබට අවශ්‍ය letter එකක්, presentaion එකක් AI මගින් නිපදවාගන්න පුලුවන්.ඉතින් App develop ක්‍ෂේත්‍රයට මේක ගෙනෙමින් ...

  පසුගිය මාස කීපය තුල කෘතිම බුද්ධි පද්ධතිවල හදිසි දියුණුව හා ජනප්‍රියත්වය එහි අහිතකර බලපෑම් වල බියද මතුකිරීමට සමත් වුනා. AI මගින් මිනිස් රැකියා හා නිර්මාණශීලීත්වයට ඇති තර්ජනය පමණක් නොව යුද්ධයේදී මෙම තාක්ෂණය මගින් න්‍යෂ්ටික අවිවලට සමාන විනාශකාරී ප්‍රතිඵල ඇති ...

Twitter හි අනෙක් platformහි මෙන් පරිශීලකයන්හට ද්වි සාධක සත්‍යාපනය (2FA) හරහා ගිණුම ආරක්ෂිත කරගැනීමට ක්‍රම තුනක් තිබෙනවා. ඒ sms/ Authenticater app හා  Security key මගිනුයි. මැතකදී මෙම SMS සත්‍යාපන ක්‍රමයේ ජනප්‍රියත්වයත් සමග හැකර්වරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වීම නිසා ⁣වැඩිවන SMS ...

Google හි සෙවුම් යන්ත්‍ර ප්‍රධානියා පැවසුවේ AI චැට්බොට් වලට “ඒත්තු ගැන්වෙන” නමුත් “කල්පිත” පිළිතුරු ලබා දිය හැකි බවයි. ප්‍රභාකර් රාඝවන් වෙල්ට් ඇම් සොන්ටැග් වෙත පැවසුවේ බාඩ් ගූගල් සෙවුම සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි සලකා බලන බවයි. Google හට එහි chatbot Bard ...

Google විසින් තම පරිශීලක ආරක්ෂාව සදහා ගෙනහැර ඇති නව පියවරයන් අතර මෙලෙස Search results තුල අනවශ්‍ය photos blur කිරීමේ option එක එකතු කර තිබෙනවා. ඒ අනුව මෙම නව safe search option එක 18 ට අඩු දරුවන් සදහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ...

වර්තමානයේ දත්ත හො කුකීස් වලට ඇති ඉල්ලුම ඉතා ඉහලයි. මෙය කෙතරම් සර්වසම්පූර්ණද කියනවනම් හුගක් පුද්ගලයින් උපකල්පනය කරන්නේ ඔවුන් භාවිත කරන සෑම වෙබ් අඩවියක්ම ඔවුන් ලුහුබදින බවයි. කෙසේ වුවත් උපකල්පනය සත්‍ය කරමින් නවතම වාර්තාවකින් පුදුම සහගත ලෙස පෙන්වා දෙන්නේ Tiktok සමාගමේ ...

WhatsApp සම්බන්ධව විවිධ කටකතා පළවෙනවා. මේ වෙද්දි යන කතාව නම් වට්සැප් විසින්, යමෙක්  screenshot ලබා ගැනීමේදී 3 වන ටික් එකක් වැටෙන ලෙස හඳුන්වා දීමට යන බවයි. කොහොම උනත් WhatsApp සම්බන්ධ තොරතුරු සඳහා ප්‍රසිද්ධ WABetaInfo (ට්වීට් එකක් හරහා) මෙම කටකතාව ව්‍යාජ ...