Categories

WHATSAPP විසින් 3 වෙනි ටික් හදුන්වාදෙන බව අසත්‍යක්

WhatsApp සම්බන්ධව විවිධ කටකතා පළවෙනවා. මේ වෙද්දි යන කතාව නම් වට්සැප් විසින්, යමෙක්  screenshot ලබා ගැනීමේදී 3 වන ටික් එකක් වැටෙන ලෙස හඳුන්වා දීමට යන බවයි.
කොහොම උනත් WhatsApp සම්බන්ධ තොරතුරු සඳහා ප්‍රසිද්ධ WABetaInfo (ට්වීට් එකක් හරහා) මෙම කටකතාව ව්‍යාජ එකක් බව තහවුරු කරලා තියෙනවා

 

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.