Categories

ජපානෙන් ගේමර්ස්ල සදහාම එන Hand Massager එක

 

පරිඝනක ක්‍රීඩා සමාගම් මුදල් ඉපයීමට විවිද නිශ්පාදනයන් ක්‍රීඩකයන් ඉලක්ක කගෙරගෙන නිිපදවනු ලබනවා. නමුත් ක්‍රීඩක අවශ්‍යතා තීරුවෙන් ඔබ්බට යමින් ජපානයේ Bauhutte නම් සමාගම පරිශීලකයන්⁣ගේ ආබාදයන් වැලැක්වීමේ අරමුණින් gaming hand massager එකක් නිපදවා තිබෙනවා.

නව සම්බාහන යන්ත්‍රය “Drop Seat System 6.0” සමගින් පරිශීලකයින්ට Bauhutte හි අනෙක් නිෂ්පාදන වන Gaming Mattress සහ elite Damegi 4G Ninja Onesie වැනි විශේෂාංගවලට වඩාපොහොසත් ක්‍රියාකාරීත්වයක් රැගෙන එනු ලබනවා.

 

 

මෙය ස්ථර 15ක වායු බෑගයකින් සමන්විත වන අතරම acupressure mode හා finger pulling mode යන සැකසුම් දෙක භාවිතා කරමින් පරිශීලකයාගේ අත ආවරණය කරයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.