Categories

Meta විසින් Facebook Gaming සදහා නවතම විශේෂාංගයක් නිවේදනය කල අතර එමගින් Messenger හි Video call අතරතුර පරිශීලකයන්ට ඔවුා්ගේ ප්‍රියතම Games ක්‍රීඩා කිරීමට ඉඩ සලසනු ලබනවා. මෙම විශේෂාංගය iOS, Android මෙන්ම Web හරහාද ලබාගත හැකියි. විශේෂම කරුණනම් ක්‍රීඩා කිරීමට පරිශීලකයන්ට Messenger ...

  Google තම cloud game සර්විස් එකක් වන Stadia අත් නොහරින බවට තවත් සාධකයක් තමයි cloud games එහි search results වලට ඒකාබද්ධ කරමින් ඔවුන් කරන මේ පරීක්ෂණ. කොහාම උනත් මේකට Stadia වලට අමතරව xbox cloud gaming,nvidia geforce now හාAmazon luma ...

  පරිඝනක ක්‍රීඩා සමාගම් මුදල් ඉපයීමට විවිද නිශ්පාදනයන් ක්‍රීඩකයන් ඉලක්ක කගෙරගෙන නිිපදවනු ලබනවා. නමුත් ක්‍රීඩක අවශ්‍යතා තීරුවෙන් ඔබ්බට යමින් ජපානයේ Bauhutte නම් සමාගම පරිශීලකයන්⁣ගේ ආබාදයන් වැලැක්වීමේ අරමුණින් gaming hand massager එකක් නිපදවා තිබෙනවා. නව සම්බාහන යන්ත්‍රය “Drop Seat System 6.0” ...