Categories

  පරිඝනක ක්‍රීඩා සමාගම් මුදල් ඉපයීමට විවිද නිශ්පාදනයන් ක්‍රීඩකයන් ඉලක්ක කගෙරගෙන නිිපදවනු ලබනවා. නමුත් ක්‍රීඩක අවශ්‍යතා තීරුවෙන් ඔබ්බට යමින් ජපානයේ Bauhutte නම් සමාගම පරිශීලකයන්⁣ගේ ආබාදයන් වැලැක්වීමේ අරමුණින් gaming hand massager එකක් නිපදවා තිබෙනවා. නව සම්බාහන යන්ත්‍රය “Drop Seat System 6.0” ...