Categories

මිලියන 33 කට අධික ජනතාවක් සහ ලක්ෂයකට අධික ව්‍යාපාර සමාගම් විසින් භාවිතා කරන ලොව විශාලතම මුරපද කළමනාකරණ සමාගමක් වන Last Pass මීට සති දෙකකට පෙර හැක් වී තිබෙනවා. මෙහිදී  ප්‍රහාරකයින් Source code එක මෙන්ම තාක්ෂනික තොරතුරුද සොරකම් කර තිබෙනවා. ආරංචි ...

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා බිලියන 3කට වැඩි ගෝලීය පරිශීලකයින් සිටින Meta, පාරිභෝගික සහය අතින් දුර්වල බව හැමෝම දන්නා දෙයක්.. දැන් වසර 18කට පසු Facebook මව් සමාගම වන Meta Platforms Inc. අනපේක්ෂිත ඉවත් කර ඇති ...

flash storage සහ memory අතින් ඉදිරියෙන් ඉන්න samsung විසින් custom builds හෝ පැරණි පරිගණක අලුත් කිරීම සදහා විශේශ විකල්පයක් දීලා තියෙනවා. ඒ වේගවත්ම 990 pro SSD එකක් නිකුත් කරමිනුයි. Samsung 990 Pro විශේෂයෙන්ම නිපදවලා තිබෙන්නේ 3D rendering, 4K video editing, ...

ඔන්න Apple සමාගම ඔවුන්ගේ අලුත්ම දුරකථනය වෙන Apple iPhone 14 සැප්තැම්බර් 7 පැවැත්වෙන “far out” උත්සවයේදී එළිදක්වන්න සියළු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සැප්තැම්බර් 7 දින 10 a.m PT (10:30 p.m IST) Steve Jobs Theatre එකේදීයි. ඒවගේම මේ event එක ...

2015 දී සිය පලමු Xbox Elite controller එක නිකුත් කළ microsoft සමාගම හට මෙම වසරේදි ප්‍රතිචාර දැක්වීමට Sony සමාගම සමත් වී තිබෙනවා. ඒ නව PlayStation 5 එකක් වන DualSense Edge controller නිකුත් කිරීමත් සමගයි. Sony සමාගම විසින් ගිය අගහරුවාදා දින ...

ගොඩක් අය මග බලන් ඉන්න Avatar පළමු චිත්‍රපටියේ දෙවැනි ඇරඹුම avatar : the way of water මේ දෙසැම්බර් නිකුත් කරන්න කටයුතු සූදානම් කරලා තිබ්බත් ඔවුන් විශාළ ගැටළුවකට මුහුණ දීලා තියෙනවා. මොකද මේ Avatar 2 නිකුත් වෙන්නේ වසර 13කට කලින් නිකුත් ...

මෙලෙස ස්වයංක්‍රීයව ධාවනය වන වාහන රහස් ⁣සොරකම් කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා තිබෙන්නෙ Xiaolang Zhang කියන ඉංජිනේරුවා. ඔහු 2015- 2018 අතර සමාගමේ ස්වයං-රියදුරු මෝටර් රථ අංශයේ සේවය කල අතර එහිදී වෙළද රහස් සොරකම් කිරීමට චෝදනා ලැබුවා. 2018 දී බීජිං බලා පිටත්ව ...

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියාත්මක කිරීමේ අදියරේදී, නාසා එය  සෞරග්‍රහ මණ්ඩලයේ වාසය කරන බ්‍රහස්පති වෙත යොමු කළේ සියලු උපකරණ අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වන බව සහතික කර ගැනීම සදහායි. එහි මුල් සාම්පල ඉතා සිත්ගන්නාසුළු වූ නමුත් පුරවැසි විද්‍යා ප්‍රජාවේ සාමාජිකයෙකු  සම්පුර්ණයෙන් ...

මිළ අධික ලෙස games සහ in-game-purchases මගින් පරිශීලකයන්ගේ මුදල් සූරා කෑ බවට Sony සමාගමට එරෙහිව මිලියන නමයක හිමිකරුවන් විසින් පවුම් බිලියන 5ක නඩු පවරා තිබෙනවා. . ක්‍රීඩා සංවර්ධකයින්ට සහ ප්‍රකාශකයන්ට අසාධාරණ නියමයන් සහ කොන්දේසි පැනවීමත්, පාරිභෝගිකයින්ගේ මිල වැඩි කිරීමට බල කරමින් ...

ලොව ජනප්‍රියම සමාගමක මෝටර් රථ ලංකාවේ එකලස් කිරීමට සූදානම් ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් ...