Categories

San Francisco Bay Area හි නිර්නාමික එකතුකරන්නෙක් විසින් දැනට තිබෙන එකම  Apple-1 මූලාකෘතිය වෙන්දේසියකදී ඩොලර් 677,196 ( Rs.252,810,810.00) කට මිලදී ගෙන තිබෙනවා. ඒ ලංකා මුදලින් මිලියන 200 ආසන්න ප්‍රමාණයකටයි. Apple-1 පරිගණක මීට පෙරත් වෙන්දේසි වී තිබුණත් මේක සුවිශේෂී වෙන්නේ Demo ...

අභ්‍යවකාශ සංචාරවල දියුණුව පැත්තෙන් අපි හැමෝම දන්න සමාගමක් තමයි SpaceX කියන්නෙ. සමාගම නැවත වරක් වසරේ 23වැනි Starlink මෙහෙයුම සනිටුහන් කරමින් තවත් Starlink satellite 53ක් ⁣සාර්ථකව කේප් කැනවරල් වෙතින් දියත් කරනු ලැබුවා. මෙම සාර්ථක දියත් කිරීමත් එක්ක ඔවුන්ගේ යොදවා ඇති Starlink ...

Status update in chat list මම මීට කලින් දැම්මා whatsapp විසින් සංවර්ධනය කරන chat list එක තුළින් status බලන්න හැකියාව ලබා දෙන feature එකක් පිළිබදව. දැන් whatsapp විසින් මේ feature එක සමහර බෙටා පරිශීලකයන් හට ලබා දීලා තිබෙනවා.   ඉහළ ...

මේ වෙද්දි TikTok විශේෂයෙන්ම තරුණයින් අතර වඩාත් ජනප්‍රිය ජංගම යෙදුම් වලින් එකක් විදියට සළකනවා. 2016 දී නිකුත් කළ මෙයට බාගත කිරීම් බිලියන 2.6 ක් තිබෙන අතර TikTok හි ක්‍රියාකාරී ගෝලීය පරිශීලකයින් බිලියනයක් දක්වා සිටිනවා. Fastlane හි නිර්මාතෘ සහ මෘදුකාංග පර්යේෂකයෙකු වන ...

අපිට එදිනෙදා Graphic සහ ඔෆිස් වැඩ කරද්දි ඔනිම කරන දෙයක් තමා Fonts කියන්නේ . ඔයා නිතර සොශල් මෙඩියා වලදි පොස්ට් හදනවා නම් ඒ ඒ විවිධ ඇප් වලටත් ලස්සන ලස්සන හැඩ අකුරු දාලා පොස්ට් හදන්න මේ ෆොන්ට් ඔනි වෙලා ගුගල් එකෙ ...

නොසිතූ ලෙස Cryptocurrency මිල පහත වැටීම නිසා ප්‍රධාන bitcoin mining සමාගම් වලට පසුගිය කාර්තුව තුල ඩොලර් බිලියන ගනනක් අහිමි වී තිබුණා. ඇතැම් සමාගම් තමන් සතු coin මෙන්ම mining rig පවා විකුණා දැමූ අතර පාඩු මගහැර නොනැසී සිටීමට විශාල ණය පවා ...

videoLAN හී official web site එක පෙබරවාරි 13 සිට block කර තිබෙන බව paris-based කණ්ඩායමක් මගින් ප්‍රකාශ කර තිබෙනවා. මෙය videoLAN විසින් official twitter හී tweets කිහිපයක් ඔස්සේ තහවුරු කර තිබෙනවා. ඩිජිටල් ලිබර්ටීස් සංවිධානයක් වන ඉන්ටර්නෙට් ෆ්‍රීඩම් ෆවුන්ඩේෂන් විසින් ගොනු ...

Apple විසින් ඔවුන්ගේ ඊළග නිශ්පාදන එලිදැක්වීමේ උත්සවය සැප්තම්බර් 7 දිනට ඉලක්ක කරගෙන ඇති බව bloomberg හී mark gurman සදහන් කර තිබෙනවා. ඒ අනුව මීට පෙර අවුරුදු වලදී වගේම මෙවරත් එය online පැවැත්වීමට සැලැස්මක් තිබෙන බව gurman ප්‍රකාෂ කරනවා. ඒවගේම මෙම ...

Adidas පැය 80 ක් දක්වා බැටරි ආයු කාලයක් සහිත රැහැන් රහිත, සූර්ය බලයෙන් ක්‍රියා කරන හෙඩ්ෆෝන් යුගලයක් නිවේදනය කරල තිබෙනවා.  Adidas RPT-02 SOL, Headband මුදුනේ Exeger වෙතින් Powerfoyle සූර්ය කෝෂ තාක්ෂණය භාවිතා කරනු ලබන අතර එමඟින් ආලෝකයේ සියලු ආකාර ශක්තිය ...

පසුගිය වසරේදී DDR3 memory සැපයුම අඩුවී තිබීම නිසා samsung විසින් DDR4 සහ DDR5 සදහා වැඩි අවදානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව samsung සහ Hynix විසින් මෙම වසර මුලදී ප්‍රකාශ කලේ ඉදිරි මාස ඇතුළත ඔවුන් DDR3 memory නිශ්පාදනය නතර කරන බවයි. ...