Categories

මීට ටික දවසකට කලින් whatsapp විසින් video quality feature එක ඉදිරි අප්ඩේට් එකකදී දෙනවා කියල තිබ්බා. දැන් whatsapp විසින් තවත් feature එකක් නිකුත් කරනවා කියල සදහන් කරල තියෙනවා. ඒ photo quality feature එක. මේකෙදිත් Quality options 3ක් දකින්න පුලුවන්. Auto(recommended) ...

පහුගිය මාස කීපය තුුල bicoin වගේ Cryptocurrency වල වටිනාකම අඩක් පමණ අහිමි වී තිබුනත් තවමත් ලාභදායි කර්මාන්තයක් විදියට මේක බොහෝ පිරිසක් කරගෙන යනු ලබනවා. හිතන්න මේකෙන් අසාධාරණ අයුරින් වාසි ලබන පිරිසකුත් ඉන්නවා. පසුගිය දිනක ආරක්ෂක සමාගමක් අනාවරණය කලේ Play Store ...

ඇපල් විසින් පසුගිය දවස්වල iOS 15 එලිදැක්වුවා. Android පරිශීලකයන්ට iOS 15 features යම් ආකාරයකින් විවිද යෙදුම් හරහා ලබාගැනීමට පුලුවන්. ඉතින් iOS 15 එකෙහි තියන අලුත්ම features අපෙ android phone එකට ගන්න හැටි අද බලමු. 1. Live Text Alternative – Google ...

චීනයේ දැවැන්තයෙකු වන Vivo වෙන්කල හැකි Flying camera system එකක් සහිත ජංගම දුරකථනයක් නිපදවීමට වැඩ අරඹා තිබෙනවා. මේකෙදි දුරකථනයෙන් කැමරා මොඩියුල් එක වෙන් කරලා අහසේ පියාසර කිරීමට හැකි වන අතර පරිශීලකයන්ට තම දුරකථනයේ කැමරාවෙන් ඡායාරුප ලබාගැනිමට හැකි වනවා. Vivo 2020 ...

ට්‍රෝජන් බව සොයාගැනීමෙන් අනතුරුව Google විසින් මෙම ඇප් 10ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒවායින් identical Javascript code භාවිතා කරමින් Facebook password ඇතුලු පරිශීලක දත්ත සොරාගෙන තිබෙනවා. මෙම ට්‍රෝජන් ඇප්, Dr.Web security platform එක සොයාගෙන තිබුනු අතර ⁣මෙම ඇප් වලින් පරිශීලක ...

ඇපල් සිය Next gen iPhone එලිදැක්වීමට සූදානම් වෙන අතර අනුමාන වශයෙන් එය iPhone 13 series එකක් හෝ iphone 12s series එකක් වෙන්න පුලුවන්. මීලග iPhone වල අලුත් Features ගැන කටකතා හුගක් පැතිරිලා තියනවා. ඒ අතර iPhone 13 වල ඉතා කුඩා ...

අද කියන්න arduino board එකක් පාවිච්චි කරල simple led pattern එක හදාගන්න විදිය (night rider pattern) මේකට අවශ්‍ය වෙනව :-: Arduino uno board එකක් රතු LED 12ක් Bread board එකක් Jumper wires සාදන ක්‍රමය :-: – අග්‍ර එක පැත්තකට සහ ...

Apricorn සිය Aegis Fortress L3 series එක පුළුල් කරමින් එයට 20TB SSD එකක් එක් කර තිබෙනවා. මෙහි Physical tamper protection,wear-resistant keypad, software-free operation හා real time 256-bit AES XTS hardware encryption ඇතුලු ආරක්ෂක අංග කීපයක් ඇතුලත් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ...

මේ වෙද්දි messaging app list වල පෙරමුණේ ඉන්න වට්සැප් වල බිලියන 2.5ක ක්‍රියාකාරි පරිශීලකයන් ප්‍රමාණයක් ඉන්නවා. පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා whatsapp මෑතකදී විශේෂාංග ගණනාවක් එකතු කරලා තියෙනවා. මේ වෙනකොට, whatsapp සදහා තවත් නව අංගයක් සංවර්ධනය වෙනවා කියලා ආරංචි වෙනවා. ...

එලොන් මස්න් කියන්නෙ ඕනවටත් වඩා සුබවාදී පොරොන්දු දෙන කෙනෙක්නෙ. ඔහු MWC 2021 දි Starlink හි අනාගතය ගැන වැදගත් ප්‍රකාශයන් කිහිපයක් කරා. Tesla හි CEO වන එලොන් මස්ක් අගෝස්තු වල ස්ටාර්ලින්ක් ලොකෙ පුරා ලබාදෙන්න අපේක්ෂා කරනවා විතරක් නෙවෙයි එය නිකුත් කරලා ...