Categories

ඔයාට ඔනි කෙනාගෙ හොර බොරු අල්ලමු ( Dialog Only)

හරි ඒමනම් වැඩේට යමු

මුලින්ම ඔයා ගාව my dialog app එක තියෙන්න ඕනි


step 01.

ඔයාට ඕනි කෙනාගෙ සිම් එකේ විස්තර ටික ඕනි …ඒකට විනාඩි 5කට වගේ 4න් එක ගන්න වෙයි ..මොකද කෝඩ් එකකුත් යන නිසා .(නැත්තම් සැක නොහිතෙන විදියට එයාගෙන් විස්තර ටිකයි එන කෝඩ් එකයි ඉල්ලගන්න ) කෝඩ් එක #132# මේක ගහල ownership confirmation වලින් විස්තර ටික ගන්න..
step 02.

දැන් my dialog app එකට ගිහින් උඩින්ම ඔයාගෙ නො එක ඇති( ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න) ඒක ඔබන්න … photo 01 
step 03.

දැන් එතන add number  කියල එකක් ඇති ඒක ඔබන්න photo 02
step 04.

පස්සෙ එතන ඔයා ගත්තු විස්තර ටික දෙන්න ( ID එකයි නො එකයි ) එතකොට කෝඩ් එක යවන්න එයි… එතනින් sms කියන එක දෙන්න…  ( මතකනෙ කොඩ් එක ඉල්ලගන්න වෙනෝ බොරුවක්  කියල හරි..)
step 05.

දැන් ඔයා උඩින් ඒ කනෙක්ශන් එක තෝරන්න.. එතකොට උඩින් ඒ නො එක පෙනෙයි .. 
step 06

. දැන් view acoount activity දීල බලන්න කෝල් ගත්තු නො මොනාද sms යවපු නො මොනාද. ඔක්කොම..


 ඒ වගේම එතනින් sms ,data ,voice  වලින් sms කියන එක දීල  view usage history දෙන්න.. පස්සෙ list view  දෙන්න එතකොට ඔක්කොම බලන්න පුලුවන් …ලාස්ට් පික් 


දන්න අයත් ඇති.. මේක නොදන්න අයට 
 සැ.යු  මැසේජ් ,කෝල් ගත්තු නො බලතැහැකි.. මැසේජ් බැලිය නොහැක.

Chamika Sahan