Categories

‍Film එකකට Permanently SUB දාමු.

සාමානය විදිහට අපි ෆිල්ම් එකක් බලනකොට සබ් එක වෙනම ෆයිල් එකකින් දාන්න ඔනි. එත් අපිට SRT support නැති තැනක බලනකොට එකට වෙනම සබ් දාන්න විදිහක් නැතිවෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද මේ සබ් එක විඩියෝ එකටම ලෙසියෙන්ම ඇඩ් කරගන්නෙ කියලා… මේකට එක එක විදිහේ ක්‍රම ගොඩක් තියෙනවා, මේ එ අතරින් ලෙසිම ක්‍රමයක්.

අපි මේ වැ‍‍ඩේ කරන්න නම්, මේකට ඕනි vlc meadia player එක.

ඒක මෙතනින් ගන්න.

Animated download button gif 8 » GIF Images Download

1.මුලින්ම VLC එක ඕපන් කරගෙන  media කියන එකට යන්න.

2.දැන් එකේ තියන ඔප්ෂන් ටිකෙන් convert/save එකට යන්න

3. දැන් එන මෙනු එකෙන් +Add කියන එකෙන් Film එක තෝරගන්න…දැන් ඊට යටින් තියන Use subtitle file  කියන එකට ටික් එක දිලා සබ් එකත් open කරගන්න.

4. එතකොට තව මෙනුවක් එයිඒකෙ ? Setting icon  එකක් තියනවා  ඒක ඔබන්න.

5.දැන් එන මෙනුවෙන්  subtitle කියන option එකට යන්න (4th picture ) දැන් ඒකෙ මන් පෙන්නලා ඇති ඒ දෙකට හරිය (✔  ) දාලා save කරන්න…

6.දැන් create දෙන්න. කලින් මෙනුවම එ⁣නවා . ඒකෙ destination  file කියන තැන ෆිලුම convert වෙන්න ඕනි තැන දාන්න…මතක තියා ගන්න  ෆිලුම සේව් වෙන තැන දාද්දි sinhala කියලා අන්තිමට දාන්න… 

7. දැන් start කරන්න… දැන් convert වෙයි…

8.

Convert වෙලා ඉවර උනාම මැදින් option එකක් එවි…දැන් ෆිලුමතියන තැනට යන්න එතන ඇති යස අගේට දිලිසි දිලිසි ෆිලුම…️Option එක මොකුත් නොකර vlc එක close කරලා දාන්න දැන්…