Categories

My Dialog App එකෙන් Star Point සල්ලි කරගමු

මේ තියෙන්නෙ මම කලින් දාපු my dialog  app එකෙන්  වෙන කෙනෙක්ගෙ නම්බර් එකෙ විස්තර බලන විදිය 

LINK


My dialog app එක අරන් රෙජිස්ටර් වෙන විදිය දන්නව ඇතිනෙ.. නැත්තම් උඩ ලින්ක් එකෙන් පෝස්ට් එකට ගිහින් connection එක ඇඩ් කරගන්නෙ කොහොමද කියල කියවන්න 


වැඩේ ලේසි වෙන්න ෆොටෝ ටිකත් දාන්නම් 

step 01

.ඇප් එකට ගිහින් වම් කෙලවරේ උඩම තිත් තුන ඔබල star point කියන එක දෙන්න. එතකොට ඔයාට බලාගන්න පුලුවන් ඔයාගෙ සිම් එකේ කොච්චර  point තියෙනවද කියලා. එතන යටින් ඇති redeem එක ..ඒ ටික තමා අපිට සල්ලි කරන්න, ට්‍රාන්ස්ෆර් කරන්න( එකම id එකෙ නො වලට පමණයි), ඩොනේට් කරන්න  පුලුවන් 

 point 100 තමා තියෙන්නෙ ඔක්කොගෙම      

     Ex :-හිතමු මගෙ සිම් එකෙ star point 110  තියෙනව කියල
            එතකොට මට සල්ලි කරන්න පුලුවන් 10 විතරයි… ඒ කියන්නෙ 100ට වඩා වැඩි ටික විතරයි 


step 02.හරි දැන් ඔයා රීලෝඩ් කියන එක ඔබන්න ..එතකොට ඔයා ඇඩ් කරන් ඉන්න නො ටික වැටෙයි.. ( එකක් නම් එක නො එකක්… dtv connection ni එක එහෙම )

step 03.

දැන් එතන ඔයාට ස්ටාර් පොයින්ට් තියෙන නො එකට  ටික් එකක් දාන්.. ඊට පස්සෙ ඔයාට ගන්න ඕනි ගාන ගහන්න… 


step 04.

දැන් යටින්ම ඇති මොකෙන්ද පේ කරන්න ඕනි කියල.. ( star point වලින්ද credt debit වලින්ද කියල.. එතනින් star point දෙන්න.. එතකොට pay කියන එක රතු පාට වෙයි.. ඒක ඔබන්න…

පොයින්ට් තියෙන ගානම දෙන්න වැඩියෙන් දෙන්න එපා ..( මම ex ගත්තු විදියට මගෙ තියෙන්නෙ 110 නම් මම දෙන්න ඕනි 10 හෝ අඩුවෙන් )

step 05.

එතකොට වැටෙයි     Total amount     Star point account   කියල චාට් එකක් . එතනින් ඔයා ස්ටාර් පොයින්ට් තියෙන නො එක තෝරන්න.. පස්සෙ වැටෙයි confirm කරන්න. ඒක දෙන්න …අන්තිමට වැටෙයි send e reciept කියල .. ඔයාට ඔනි නම් ඒක skip or done දෙන්න පුලුවන්.. ඒක යන්නෙ මේල් එකට .. 

හරි ඒනම්.. ඔයාට ඔය විදියට ඔයා ඇඩ් කරන් ඉන්න වෙන නො වල ස්ටාර් පොයින්ට් ඔයාගෙ සිම් එකට ගන්නත් පුලුවන්…. 

Chamika Sahan