Categories

ස්නැප්ඩ්‍රැගන් 888 සමග එන Realme GT 5G

ස්නැප්ඩ්‍රැගන් 888 සමග එන Realme GT 5G With SD888 දුරකථනය ජූනි මස 15 වෙලදපලට නිකුත් කරන බව realme සමාගම කියලා තියෙනවා.

Realme GT 5G දුරකථනය මාර්තු මාසයේදී නිකුත් කරන බව කිව්වත් ආපහු මේ සමාගම තහවුරු කරල තියෙනවා ජූනි 15 වෙළදපලට නිකුත් කරන බව.
ලගකදී සමාගමේ නිල වෙබ් අඩවියේ මේ දුරකථනය ලැයිස්තු ගත කරල තියෙන්නෙ high-end 12GB RAM , 256GB Storage model එක යූරෝ 549ක (දල වශයෙන් ඉන්දියානු රුපියල් 48,800) මිලකට. ලංකා රුපියල් වලින් රු.132,500 ආසන්න මුදලක් වෙනවා.

Realme GT 5G features

6.43 inch FHD+ super AMOLED display සමග 120Hz refresh rate සහ corning gorilla 5 protection එකකින් සමන්විත වෙනවා..
ඒ වගේම මේ දුරකථනය adreno 660 GPU එකක් සමග Qualcomm snapdragon 888 5G SoC වලින් යුක්ත වෙනවා.
4,500mAh battery supports 65W Fast charging.
run android 11 based.
කැමරා පද්ධතිය 64MP triple rear camera සහ 16MP selfie camera වලින් යුක්ත වෙනවා.

අනිත් features ගැන කියනවනම්,
ආරක්ශාව සදහා in display fingerprint sensor එකක්.
Dolby Atmos සමග stereo speakers.
VC cooling system එකක් සහ Hi Res audio එකක් තියෙනවා.

කනෙක්ශන් පැත්තට යනවනම්,
5G Dual mode,WiFi 6,4G LTE,bluetooth 5.2,GPS,3.5mm headphone jack,USB Type C port for charging. කියන අංග ඇතුළත් වෙනවා.

article written by chamika sahan samarakoon