Categories

Apple Mail හා Safari ඇප් සදහා Welcome privacy features එකතු කරයි.

පරිශීලකය පෞද්ගලිකත්වය තම මූලික මෙහෙවරේ කො⁣ටසක් බව ඇපල් අවධාරනය කරමින් WWDC event එකේදි Mail හා Safai සදහා නව ප්‍රබල කාර්යයන් රැසක් එක් කරන බව පැවසුවා.
මෙයින් තමන්ගේ තොරතුරු සමග ස්ථාපිත යෙදුම් කරන දේවල් ගැන පුලුල් අවබෝධයක් ලබා ගන්න පුලුවන්.

ඇපල් pixel Tracking වලට එරෙහිව ප්‍රකාශයක් කරලා තියනවා තෙවන පාර්ශවයන්ට ඔවුන්ගේ පණිවිඩ විවෘත වුයේ කවදාද යන්න ගැන විමසමින්
වැඩිවිස්තර ලබාදි නොතිබුනත් ඇපල් ජයගන්න ඉඩ තියනවා.

ඇපල්හි User Privacy software හි මැනේජර් වන Katie Skinner ට අනුව Mail default එකෙන් user IP එක සගවනවා වගේම ඒ සමානව Safari තුලත් IP සැගවෙනවා.

පුදුම සහගත කරුණනම් ඇපල් විසින් Privacy Report එක් කරන බව පැවසීමයි. එය Settings තුල සිටිමින් පුද්ගලිකත්වය සම්බන්ධ කාරණාවන් සදහා ස්ථාපනව කර ඇති යෙදුම් අධීක්ෂනය කරයි.
උදාහරණයක් ලෙස ඔබගේ Contacts,microphone,Location හා අනිකුත් දත්ත භාවිතා කරන ඇප් හා එම දත්ත භාවිතා කරන වාර ගනන, එම තොරතුරු ලැබෙන්නේ මොන Third party Domain වලටද යන්න මෙම වාර්තාවෙන් පෙන්වනු ලබනවා.

Article written by Sahan nimesha samarakoon