Categories

whatsapp විසින් View once messages වල ආරක්ශාව තවත් දැඩි කරයි

whatsapp විසින් view once messages වල ආරක්ශාව තවත් වැඩි කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයා විසින් view once icon එක tap කළ විට පහත ආකාරයෙ presentation sheet එකක් open වෙනවා.

 

පරිශීලකයා විසින් view once සක්‍රීය කර ඇත්නම් ඉහත ආකාරයට, ඔබ යවන view once messages ලබන්නාට screenshot ලබාගැනීමට නොහැකි බව පෙන්වනවා. ඒ වගේම මේ view once photos සහ video forward කිරීමට, share කිරීමට, copy සහ save කිරීමට පවාද නොහැකි වනවා.

දැනට මෙම feature එක beta පරිශීලකයන් හට ලබා දී ඇති අතර ඉදිරියේදි එය අනෙකුත් පරිශීලකයන් සදහා නිකුත් කිරීමට නියමිතයි.

 

source:-

Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.