Categories

stranger things වෙනුවෙන් whatsapp ගෙන් chat sticker pack එකක්

විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක tv series එකක් වන stranger things season 04 නිකුත් කිරීම whatsapp විසින් සමරා තිබෙනවා ඒ WhatsApp විසින් එහි Android, iOS සහ Desktop version සඳහා නව sticker pack එකක් එළිදක්වමිනුයි.

සමාගම විසින් මීට පෙර ස්ටිකර් pack එකක් නිකුත් කර බොහෝ කාලයක් ගතවී ඇති අතර අවසන් වරට මේ ආකාරයෙන් දියත් කරන ලද්දේ Encanto theme sticker pack එකයි.
එහෙත් official whatsapp sticker store තුළින් මෙය ලබා ගැනීමට ටික කාලයක් ගතවනු ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.