Categories

Whatsapp සදහා පැමිණි proxy feature

විවිධ රටවල රජයන් විසින් whatsapp වාරණය කිරීම නිසා තම පරිශීලකයන්ගේ අයිතිවාසිකම් ආරක්ශා කිරීමට පියවරක් ලෙස Meta විසින් නව proxy feature එකක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව රජය විසින් whatsapp වාරණය කළහොත් VPN යෙදුම් භාවිතා නොකරම වට්සැප් යෙදුම සාමාන්‍ය පරිදි භාවිතා කිරිමට මෙම proxy හරහා අවස්ථාව හිමි වෙනවා.

whatsapp ⇒ settings ⇒ storage and data ⇒ proxy හරහා මෙම proxy ක්‍රියාත්මක කරගත හැකියි.

whatsapp proxy භාවිතා කළත් whatsapp calls,messages සියල්ල end to end encrypt බව Meta විසින් සදහන් කරලා තියෙනවා. කොහොම වුණත් විශ්වාසදායක proxy server භාවිතා කරන්න කියලත් Meta විසින් ප්‍රකාශ කරලා තියෙනවා.

source :-

Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.