Categories

Meta විසින් Whatsapp call සදහා විශේෂ features කිහිපයක් එළිදක්වයි

WhatsApp පරිශීලකයින්ට නව ඇමතුමක් ආරම්භ කිරීමට හෝ පවතින ඇමතුමකට සම්බන්ධ වීමට ඉඩ සලසන නව විශේෂාංගයක් වන Call Links මෙම සතිය අගදී එළිදක්වන බව Meta සදහන් කරනවා. ඒ අනුව call tab එකට “call link” option එක ඇතුළත් කරන අතර පරිශීලකයින්ට වෙනත් platform වල පහසුවෙන් බෙදා ගත හැකි ආකාරයට voice හෝ video call සඳහා link සැකසීමට හැකි වෙනවා. මෙම feature එක මෙම සතියේ අග නිකුත් කරන බවත් ඒ සදහා whatsapp latest version එකට update කරගන්න කියලාත් Meta සදහන් කරනවා.

ඒ වගේම දැනට whatsapp voice call සදහා ලබා දී තිබෙන add up to 32 participants for voice call feature එක දැන් video calls සදහා අත්හදා බලමින් සිටිනවා. ඒ අනුව මේ feature එකත් ඉදිරි සති වලදී නිකුත් කිරීමට නියමිතව සිටිනවා.

source
GADGET360

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.