Categories

පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට whatsapp ගෙන් bussiness සදහා banner feature එකක්

whatsapp විසින් පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට bussiness සදහා නව ක්‍රමයක් ලෙස whatsapp bussiness යෙදුම තුළ banner එකක් එළි දක්වා තිබෙනවා. instragram හෝ facebook ad එකක් හරහා කෙලින්ම whatsapp bussiness ගිණුමට පාරිභෝගිකයන් හට පහසුවෙන් සම්බන්ධ වීමට මෙම feature එක හරහා හැකි වනවා.

 

කෙසේ වෙතත් මෙම feature එක මීට පෙරත් පැවති අතර නව feature එක මගින් මෙය සක්‍රීය කර නොමැති අයට whatsapp bussiness තුළ “bring new customer” යනුවෙන් banner එකක් දිස්වනු ලබනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.