Categories

Whatsapp විසින් group participants 512 දක්වා වැඩි කරයි

දැනට whatsapp group සදහා එකතු කිරීමට හැකියාව තිබෙන්නේ 256 participants පමණයි. ඒ නිසාම group participants වැඩි කිරීම whatsapp පරිශීලකයන්ගේ විශාල ඉල්ලීමක් උනා.

මේ නිසා whatsapp විසින් නවතම whatsapp group participants feature එකක් නිකුත් කර තිබෙනවා. ඒ whatsapp group සදහා පුද්ගලයින් 512 එකතු කිරීමේ හැකියාවයි.

මෙම feature එක දැනට භාවිතා කළ නොහැකි නම් ඉදිරි සති කිහිපය තුළ භාවිතා කල හැකි බව ඔවුන් පවසනවා. ඒ ඔවුන් feature නිකුත් කරන්නේ සෙමින් නිසයි.

එසේම මීට පෙර feature මගින් android,ios සහ desktop පරිශීලකයන් සදහා message reaction feature එකක් නිකුත් කරා සහ 20GB දක්වා media file limit වැඩි කර තිබුණා.

මෙම features ඉදිරි දවස් 7 ඇතුළත භාවිතා කල හැකි බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.